
B. Unnikrishnan විසින් අධ්යක්ෂණය කරන ලද Mohanlal ප්රධාන චරිතය රඟපාන ක්රියාදාම මුසුඋන හාස්යටත් බර චිත්රපටියක් තමයි අද මේ අරන් ආවේ… මොහාන් ලාල්ට අමතරව මෙහි Shraddha Srinath,Ramachandra Raju,Malavika Menon වගේ නළු නිලියන් රැසක් රංඟනයෙකන් දායක වෙනවා…
කෙලින්ම කතාව පැත්තට එන්නම් කෝ මුතලක්කෝට්ටයි කියලා ගම්මානයක් තියනවා… මේ ගම්මානේ අක්කර 18.5ක ලොකු ඉඩමක් තියනවා.. මේ ඉඩම අයිති ඒ පලාතේ මැර පුද්ගලයෙක්ට.. කොහොම හරි ආණ්ඩුවෙන් තිරණයක් එනවා මෙහෙම අතහැරලා දාලා තියන ලොකු ඉඩම් තියනවා නම් එවා රජයට පවරගෙන එවා වගා කරන්න දෙනවා කියලා. මේ ඉඩම අයිති එඩතලමයි මේකට ලොකු පැලැන් එකක් ගහනවා. ඒ කියන්නේ මොහු ඉඩම කෙනෙක්ට බදු දිලා තියෙන්නේ ඒ නිසා ආණ්ඩුවට ඕනි විදියට මේක වගාකරන්න ගන්න බැහැ කියලා.. හැබැයි ගමේ ගම්මුයි RDO නිලධාරිතුමියයි නම් මේ ගැන වැඩිය තකන්නේ නැතුව මේ ඉඩම අත්පත් කරගන්න යනවා… එතකොට තමයි එඩතලමයි කිව්ව මේ ඉඩමේ අයිතිකාරයා වෙන ගෝපන් (මොහන්ලාල්) එන්නේ.. ඉතින් ගමේ අයට මේ ඉඩම වගාකරන්න හම්බවේවිද? නැත්නම් ගෝපන් මොන වගේ පැලැන් එකක් ගහාවිද? සේරම දැනගන්න චිත්රපටිය නරඔන්නම වෙනවා.