Aaraattu (2022) Sinhala Subtitles

Aaraattu (2022) Sinhala Subtitles

Feb. 18, 2022India168 Min.Not Rated
Your rating: 0
10 2 votes

Synopsis



B. Unnikrishnan විසින් අධ්‍යක්ෂණය කරන ලද Mohanlal ප්‍ර‍ධාන චරිතය රඟපාන ක්‍රියාදාම මුසුඋන හාස්‍යටත් බර චිත්‍ර‍පටියක් තමයි අද මේ අරන් ආවේ… මොහාන් ලාල්ට අමතරව මෙහි Shraddha Srinath,Ramachandra Raju,Malavika Menon වගේ නළු නිලියන් රැසක් රංඟනයෙකන් දායක වෙනවා…

කෙලින්ම කතාව පැත්තට එන්නම් කෝ මුතලක්කෝට්ටයි කියලා ගම්මානයක් තියනවා… මේ ගම්මානේ අක්කර 18.5ක ලොකු ඉඩමක් තියනවා.. මේ ඉඩම අයිති ඒ පලාතේ මැර පුද්ගලයෙක්ට.. කොහොම හරි ආණ්ඩුවෙන් තිරණයක් එනවා මෙහෙම අතහැරලා දාලා තියන ලොකු ඉඩම් තියනවා නම් එවා රජයට පවරගෙන එවා වගා කරන්න දෙනවා කියලා. මේ ඉඩම අයිති එඩතලමයි මේකට ලොකු පැලැන් එකක් ගහනවා. ඒ කියන්නේ මොහු ඉඩම කෙනෙක්ට බදු දිලා තියෙන්නේ ඒ නිසා ආණ්ඩුවට ඕනි විදියට මේක වගාකරන්න ගන්න බැහැ කියලා.. හැබැයි ගමේ ගම්මුයි RDO නිලධාරිතුමියයි නම් මේ ගැන වැඩිය තකන්නේ නැතුව මේ ඉඩම අත්පත් කරගන්න යනවා… එතකොට තමයි එඩතලමයි කිව්ව මේ ඉඩමේ අයිතිකාරයා වෙන ගෝපන් (මොහන්ලාල්) එන්නේ.. ඉතින් ගමේ අයට මේ ඉඩම වගාකරන්න හම්බවේවිද? නැත්නම් ගෝපන් මොන වගේ පැලැන් එකක් ගහාවිද? සේරම දැනගන්න චිත්‍ර‍පටිය නරඔන්නම වෙනවා.

Aaraattu (2022) Sinhala Subtitles
Aaraattu (2022) Sinhala Subtitles
Aaraattu (2022) Sinhala Subtitles
Aaraattu (2022) Sinhala Subtitles
Aaraattu (2022) Sinhala Subtitles
Aaraattu (2022) Sinhala Subtitles
Aaraattu (2022) Sinhala Subtitles
Aaraattu (2022) Sinhala Subtitles
Aaraattu (2022) Sinhala Subtitles
Aaraattu (2022) Sinhala Subtitles
Original title ആറാട്ട്
IMDb Rating 5 3,429 votes
TMDb Rating 4 4 votes

Director

Cast

Mohanlal isNeyyattinkara Gopan / Suryachandra Lal (Fake) / Agent X
Neyyattinkara Gopan / Suryachandra Lal (Fake) / Agent X
Shraddha Srinath isRevenue Divisional Officer (RDO) Anjali
Revenue Divisional Officer (RDO) Anjali
Siddique isCI Sivasankaran
CI Sivasankaran
Saikumar isSathyasheelan
Sathyasheelan
Nedumudi Venu isSreedharan Master
Sreedharan Master
Malavika Menon isBalan's Younger Daughter
Balan's Younger Daughter
Swasika isBalan's Elder Daughter
Balan's Elder Daughter

Similar titles

Stillwater (2021) Sinhala Subtitles
Looop Lapeta (2022) Sinhala Subtitles
Army Of Thieves (2021) Sinhala Subtitles
Veeramae Vaagai Soodum (2022) Sinhala Subtitles
Cruella (2021) Sinhala Subtitles
The God Committee (2021) Sinhala Subtitles
Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles
Kuttram Kuttrame (2022) Sinhala Subtitles
Necromancer (2020) Sinhala Subtitles
Blacklight (2022) Sinhala Subtitles
Doctor (2021) Sinhala Subtitles
Vivo (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published