
(Aanum Pennum (2021) Sinhala Subtitles) ටික දවසකට පස්සෙ තවත් අලූත් උපසිරැසියක් අරගෙන තමයි මේ ආවේ. නමින් Aanum Pennum.තේරුම Man & Woman. මේක චිත්‍රපටියක් කිව්වට, ඇන්තලොජියක්. මේකෙ එකිනෙකට සම්බන්ධ නොවන තේමා 4ක කථා තුනක් තියෙනා. රාගය වස්තු විෂය වුන.
කාස්ට් එක ගැන කියනවනම් ලොකූ කාස්ට් එකක් මේකෙ ඉන්නෙ.
පාර්වතී
සම්යුක්තා මෙනන්
දර්ශනා රාජේන්ද්‍රන්
රෝෂන් මැතීව්
අසිෆ් අලී
ජූජු ජෝජ්
කියන මලයාලම් සිනමාවෙ නිතර දකින්න ලැබෙන 6 දෙනෙක් ඉන්නවා. කතා 3නෙන් ඇතැම් ඒවා සත්‍ය කතා වෙනවා. කතා මොනවද කියලා ඔයාලම බලන්නකො එහෙනම්.. තවත් සාමාන්‍ය මට්ටමේ සිනමා නිර්මාණයක් තමයි මේක.