Video Sources 445 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
A Very Jonas Christmas Movie (2025) Sinhala Subtitles

A Very Jonas Christmas Movie (2025) Sinhala Subtitles

Let it bro. Let it bro. Let it bro.Nov. 10, 2025USA78 Min.TV-PG
Your rating: 0
9 1 vote

Synopsis

(A Very Jonas Christmas Movie (2025) Sinhala Subtitles) (A Very Jonas Christmas Movie (2025) Sinhala Subtitle) (A Very Jonas Christmas Movie (2025) Sinhala Subtitle)

2025 අවුරුද්දේ නත්තලට කලින්ම බලන්න පුළුවන් මරු ෆිල්ම් එකක් ගැන තමයි අද මේ කියන්න යන්නේ. ඒ A Very Jonas Christmas…

ඔයාලා කවුරුත් දන්න Jonas Brothers, ඒ කියන්නේ Nick, Joe සහ Kevin කියන සහෝදරයෝ තුන්දෙනා තමයි මේකේ ප්‍රධාන චරිත කරන්නෙ. මේ කතාවේ හැටියට මේ තුන්දෙනා ලන්ඩන්වල ලොකු මියුසික් ෂෝ එකක් ඉවර කරලා ගෙදර එන්න ලෑස්ති වෙනවා. එයාලට ඕන වෙලා තියෙන්නේ කොහොම හරි නත්තලට කලින් නිව්යෝර්ක්වල ඉන්න තමන්ගේ ගෙවල්වලට එන්න. හැබැයි වැඩේ කියන්නේ හිතපු නැති විදිහට ප්ලෑන් ඔක්කොම අවුල් යනවා. ප්ලේන් එක මිස් වෙනවා, මගදී එක එක කරදරවලට මූණ දෙන්න වෙනවා. ඉතින් මේ තුන්දෙනා කොහොම හරි ගෙදර එන්න දරන උත්සාහය තමයි ෆිල්ම් එක පුරාවටම යන්නේ. කතාව මැදදි Jesse Tyler Ferguson නත්තල් සීයා වගේ ඇවිත් කරන වැඩ ටිකකුත් මේකේ තියෙනවා.

මේක නිකම්ම නිකම් ෆිල්ම් එකක් නෙවෙයි, සංගීතයත් එක්ක යන විනෝදජනක චිත්‍රපටයක්. Priyanka Chopra ත් Nick Jonas ගේ බිරිඳ විදිහටම එයා මේකේ රඟපානවා. ඒවගේම Nick සහ Priyanka ගේ පොඩි දුව, Malti Marie මේකෙ පොඩි කොටසක ඉන්නවා.

මේක Disney+ සහ Hulu හරහා තමයි රිලීස් වුණේ. පවුලේ හැමෝටම එකට ඉඳගෙන, හිනා වෙවී බලන්න පුළුවන් ලස්සන, සැහැල්ලු ෆිල්ම් එකක්. ලොකු බරපතල කතා නැහැ, නිකම් නිවාඩු පාඩුවේ ඔළුව නිදහස් කරගන්න මේක නියමයි. ඉතින් නත්තල් කාලේ ළං වෙනකොටම පොඩ්ඩක් සැහැල්ලු වෙන්න ආස නම්, A Very Jonas Christmas බලන්න වටින ෆිල්ම් එකක්.

Original title A Very Jonas Christmas Movie
IMDb Rating 5.8 1,116 votes
TMDb Rating 6.569 30 votes

Director

Jessica Yu
Director

Cast

Similar titles

Beyond Skyline (2017) Sinhala Subtitles
Hungama 2 (2021) Sinhala Subtitles
The 355 (2022) Sinhala Subtitles
The Raid (2011) Sinhala Subtitles
Doctor (2021) Sinhala Subtitles
Enforcement (2021) Sinhala Subtitles
Wingwomen (2025) Sinhala Subtitles
Dune: Part Two (2024) Sinhala Subtitles
Avatar: The Way of Water (2022) Sinhala Subtitles
A Suite Holiday Romance (2025) Sinhala Subtitles
Despicable Me 4 (2024) Sinhala Subtitles
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published