777 Charlie (2022) Sinhala Subtitles

777 Charlie (2022) Sinhala Subtitles

A Tale of Dharmaraj in KaliyugJun. 10, 2022India166 Min.Not Rated
Your rating: 0
10 3 votes

Synopsis

(777 Charlie (2022) Sinhala Subtitles) (777 Charlie (2022) Sinhala Sub)

777 Charlie කන්නඩ සිනමාවෙන් ලෝවට පතිත වු තවත් එක් වෙඩි මුරයක් Diya (2019) චිත්රපටයෙන් පසු බෝහෝ දෙනා කථාකරපු කන්නඩ භාෂාත්මක චිත්රපටයක් තියේනවා නම් ඒ තමා 777 Charlie…

අප සුරතල් සතුන් පාදක කරගේන නිර්මාණය වුණ බොහොමයක් චිත්රපට නරඹා ඇති…මොහොතක් මතක් කරගෙන ගියෝත්

  • Hachiko
  • TOGO
  • A dog’s Journey
  • max
  • Alpha
  • Egiat Below
  • A Dog’s Purpose
  • • The Call of the wild

වැනි මගේ මතකයේ රැදුනු සිනමාපට ලැයිස්තුවක් මතක් කරගෙන යන්න පුළුවන්…මිටවත් වඩා ශේෂඨ නිර්මාණ ලෝක සිනමාව තුල වැඩි වශයේන් ඇති නමුදු මම එ ගැන කථා කිරිමට මෙම ලිපිය භාවිතා කරගන්නේ නැහැ…

වැනි මගේ මතකයේ රැදුනු සිනමාපට ලැයිස්තුවක් මතක් කරගෙන යන්න පුළුවන්…මිටවත් වඩා ශේෂඨ නිර්මාණ ලෝක සිනමාව තුල වැඩි වශයේන් ඇති නමුදු මම එ ගැන කථා කිරිමට මෙම ලිපිය භාවිතා කරගන්නේ නැහැ… ඉතිං අපිට වැඩිය සද්ධ බද්ද නොහැසේන කන්නඩ සිනමාවෙන් 2022 වසරේ සද්ධ දෙකක් ඇසුනා ඒ KGF 2 චිත්රපට සහා 777 charlie චිත්රපටයයි…ඉතිං මෙ 777 චාර්ලි චිත්රපටය වෙනස්ම ස්රරතල් සත්ව තේමාවක් ඔස්සේ ඉදිරිපත් කර තිබිම විශේෂත්වයක් ගන්නවා….අවසානයේදි බොහොමයක් සත්ව හිතවාදින් ගේ හදවත සොවින් තේත් ගන්වන්නත් මෙ චිත්රපටය සමත් වෙලා තියේනවා…

ඉතිං මම මෙ චිත්රපටය ගැන ලොකු විස්තරක් ඔබට ඉදිරිපත් කරන්න නම් යන්නේ නැහැ…

” ನೀವು ಅದೃಷ್ಟವಂತರಾಗಿದ್ದರೆ … ನಿಮ್ಮ ಜೀವನದಲ್ಲಿ ನಾಯಿ ಬರುತ್ತದೆ … ಹೃದಯ ಕದಿಯುವೆ… ಎಲ್ಲವೂ ಬದಲಾಗುತ್ತದೆ …”

( ඔයා වාසනාවන්තයි නම්….ඔයාගේ ජිවිතේට බල්ලේක් ඒවි……හදවත සොරකම් කරාවි…. සෑම දේම වෙනස් කරාවි….)

 

මැයෙන් මෙහි කථාවේ අරම්භය සනිටුහන් කරනවා…. ඔබට මතක ඇති මෑත කාලයේ ස්ටේටස් විඩියො වක් ලෝව පුරා වයිරක් වුණා මිනිසේකු සහා බල්ලේකු අතර සිදුවෙන සංවාදයක් පෙන්වන…ඒ මේ 777 charlie චිත්රපටයේ ප්රමොෂන් විඩියොවක් වෙනවා…

 

” චාලි…ඔයා මට කොච්චරක් ආදරේයිද චාලි ?” ” මමත් ඔයාට ආදරේයි චාලි…”

යන වචන ඒ ස්ටේටස් විඩියොව තුල අන්තර්ගත වුනා ඒ ස්ටෙටස් විඩියෝ එක නරඹන බොහොමයක් දෙනා මෙ චිත්රපටය තිරගත කරන තේක් ඇගිලි ගනිමින් මග බලාගෙන සිටියා…අවසානයේ මෙ චිත්රපටය ඉන්දිය බොක්ස් ඔෆිස් ආදායම් හේල්ලිමටද සමත් වුණා…

ඉතිං මෙ තියෙන්නේ චාලිගේ සහා ධර්මාගේ ආදර කථාව….මිනිස්සු මිනිස්සුන්ට විතරයිද ප්රේමය දැනෙන්නේ ඇයි සුරතලුන්ට / සතුන්ට දැනෙනු නොහැකිද යැයි පවසමින් 777 charlie කථා වස්තුව දිව යනවා…

මෙ චිත්රපටයේ තුල සංගිතය පාහේ මාරම රසවත්…මම ගීත කිහිපයකටම වගේ උපසිරැසි ගැන්විම සිදු කරා….

life of charlie

♪ සිතා ගන්න බැහැ මා මෙය කල බව….♪
♪ මෙවන් දුරකට ධාවනය වී…♪
♪ කිරිමට නොසිතුවට…කරන්න වුණා… දැන් දිගටම යා යුතුවේ…♪
♪ මේ රාත්රියේ මම නිදහස්…. හෙට දින උදයේ…♪
♪ නොදනි මා කොහේ සිටිද කියා… ටිකක් බයයි…නමුත් මා නිදහස්…♪

• Welcome to the fire

♪ මා ඉලක්ක කරා…♪
♪ මා පැරණි මිනිසුන් දෙස බලා සිටියා…♪
♪ මා අසා සිටියා සෑම දේම නුඹ කියනා…♪
♪ ඒය මගේ මනසේ ධාවනය වන බව කිවා…♪
♪ නුඹ එය සිදුකර බිදු යන තුරු…♪
♪ ඉතිං සාධරයෙන් පිලිගන්නවා ගිණි ගැනුමට…♪

• Journey song
♪ ජිවිතය යනු කෙටි ගමනකි…♪
♪ එකිනෙකා වෙනුවෙන් ඔබ හා මා පමණක්…♪
♪ අධිවෙගි ඈත වෙරළට ගමන් ගනිමින්…♪
♪ අපට ඉහල පියාඹන්න ඉඩ සාදනවා..♪
♪ සතුටේ සෑම කුඩා රැල්ලක් නිසාම…♪
♪ සිත කුඩා ළමයෙකු මෙන් ප්රිති වෙයි…♪

යනුවෙන් එම ගීතවල පදමාලාව ඉදිරිපත් කරන්න පුළුවන්…. එහෙනම් අපි ගියා…‍චිත්‍රපටය නරඹලා ගුණ අගුණත් කමේන්ට්‍ කරන් යන්න….

777 Charlie (2022) Sinhala Subtitles
777 Charlie (2022) Sinhala Subtitles
777 Charlie (2022) Sinhala Subtitles
777 Charlie (2022) Sinhala Subtitles
777 Charlie (2022) Sinhala Subtitles
777 Charlie (2022) Sinhala Subtitles
777 Charlie (2022) Sinhala Subtitles
777 Charlie (2022) Sinhala Subtitles
777 Charlie (2022) Sinhala Subtitles
777 Charlie (2022) Sinhala Subtitles
Original title 777 ಚಾರ್ಲಿ
IMDb Rating 8.8 34,139 votes
TMDb Rating 7.5 22 votes

Similar titles

Shabaash Mithu (2022) Sinhala Subtitles
Thandel (2025) Sinhala Subtitles
Revolver Rita (2025) Sinhala Subtitles
Anniversary (2025) Sinhala Subtitles
Shyam Singha Roy (2021) Sinhala Subtitles
The Fantastic Four: First Steps (2025) Sinhala Subtitles
Annaatthe (2021) Sinhala Subtitles
Last Breath (2025) Sinhala Subtitles
House Mates (2025) Sinhala Subtitles
Kung Fu Jungle (2014) Sinhala Subtitles
Not My Family: The Monique Smith Story (2025) Sinhala Subtitles
Tad, the Lost Explorer and the Emerald Tablet (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published