The Boys (2022) Season 03 Sinhala Subtitles: 3x1

the Boys (2022) Season 03 Sinhala Subtitles

(The Boys (2022) S03E01 Sinhala Subtitles) (The Boys S03 Sinhala Subtitles) (The Boys 2019 S03 Sinhala Subtitles) (The Boys Sinhala Subtitles) (The Boys (2022) S03 Sinhala Subtitles) (The Boys S3 Sinhala Subtitles)

ආයුබෝවන් හැමෝටම!ඔන්න මාස හතරක විතර පස්සෙ O/L නිසා නිහඬතාවකින් ඉදල,ෆ්‍රී වෙච්චි ගමන්ම ඔයාලට සබ් අරගෙන ආපහු ආව 🤗

ඉතිං අද සබ් අරගෙන ආවෙ ඔයාල ගොඩක් අය බලල ඇතියි කියල හිතන The Boys කතා මාලාවේ තුන් වෙනි කතා සමයට,ඉතිං Amazon Prime Video හරහා 2019 ජූලි 26 මෙහි පළවෙනි කතා සමයත්,දෙවෙනි කතා සමය 2020 ඔක්තෝබර් මාසෙත්,අලුත්ම තුන්වන කතා සමය පසුගිය ජූනි 3 එලි දැක්වුනා. එපිසෝඩ් තුනක් එහීදී එකවර රිලීස් වුනා.ඒවට ත් පුලුවන් ඉක්මනින් සබ් අරගෙන එන්නම්.
 
එහෙනම් අමුතුවෙන් කතාව කියන්න යන්නෙ නෑ,පළමු හා දෙවන කතා සමයන්ගේ වුන සිද්ධි ඔස්සේ ඉදිරියට කතාව යන හැටි අද ඔයාලට බලන්න පුලුවන් වෙයි.
 
එහෙනම් අපි යනවා,ඊළග එපියෙන් හමුවෙමු,බලල පුලුවන් නම් කොමෙන්ට් එකක් දාගෙනම යන්න.සබ් එකේ මොකක්වත්  වැරදි අඩුපාඩු තියනව නම් ඒවත් කියන්න.
 
ජය වේවා!🙏
The Boys (2022) Season 03 Sinhala Subtitles

Jun. 02, 2022

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published