Navarasa Complete Season Sinhala Subtitles: 1x1

Navarasa Complete Season Sinhala Subtitles

(Navarasa Complete Season Sinhala Subtitles) හැමෝටම සුභ දවසක් වේවා කියලා කියන ගමන් ඔන්න ඉතිං අද අපි අරගෙන ආවේ කාලෙක ඉඳලා හැමෝම වගේ ඇඟිලි ගැන ගැනා බලාගෙන හිටපු ඒ කතාමාලාවේ සිංහල උපසිරැසි අරගෙනයි….

2021 අගෝස්තු මස 6 වෙනිදා Netflix මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට නිකුත් වෙන මෙම කතාමාලාව අයත් වෙන්නේ Drama/Anthology ගණයටයි..Mani Ratnam මහතා විසින් නිර්මාණය වෙන මෙම කතාමාලාව Madras Talkies සහ Qube Cinema Technologies යන නිෂ්පාදන බැනරයන් ඔස්සේ නිෂ්පාදනය වේ.

Priyadarshan, Karthik Subbaraj, Vasanth, Arvind Swami, Bejoy Nambiar, Karthick Naren, Manikuttan,Gautham Vasudev Menon, Sarjun KM යන අධ්‍යක්ෂකවරු 9 දෙනා යටතේ අධ්‍යක්ෂනය වන මෙම කතා  9 ය , ඉන්දියානු සංකල්පය මත පදනම් වූ එකකට එකක් වෙනස් කතාංග නවයකි. ඒ වගේම කියන්න ඕනා 10/10 · IMDb ක් වැනි ඉහලම අගයක් මේ වෙනකොට මේ කතාමාලාවට ලැබිල තියෙනවා ….

Navarasa Complete Season Sinhala Subtitles
Navarasa Complete Season Sinhala Subtitles
Navarasa Complete Season Sinhala Subtitles
Navarasa Complete Season Sinhala Subtitles
Navarasa Complete Season Sinhala Subtitles
Aug. 06, 2021

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published