Line Romance Complete Season 01 Sinhala Subtitles: 1x1

Line Romance

පුංචි කොරියානු කතාවක් අරගෙනයි ආවෙ. මිනි සීරීස් එකක්.. එපිසෝඩ් 3යි. හැමෝම අඳුරන “Lee Min-ho” තමයි මේකෙ රංගනයෙන් දායක වෙන්නේ. ගැහැණු ළමයා Bea Hayden කියන නිළිය. මේක රොම් කොම් ඝණයට අයත් වෙනවා.

මින් හෝ කියන්නේ ගායකයෙක්. ලින්ග් ලින්ග් කියන්නෙ චීන ගැහැණූ ළමයෙක්. මැය කොරියාවෙ ඉදන් ආපසු යන්න හදන දවසෙ තමයි මේ දෙන්නගෙ හමුවීම වෙලා LINE කියන මාධ්‍ය හරහා ආදරයක් ගොඩ නැගෙන්නේ. ඔහොම කතාවක් තමයි. ලී මින් හෝ ට කැමති අය ඉන්නවනම් බලන්නකො එහෙනම්.

May. 15, 2014

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published