Halo (2022) Complete Season Sinhala Subtitles: 1x1

Halo (2022) Complete Season Sinhala Subtitles

(Halo (2022) S01E01 Sinhala Subtitles) (Halo (2022) Sinhala Subtitles) (Halo 2022 Sinhala Subtitles)
 
ඔන්න එහෙනං ඔයාලට තවත් කතා මාළාවක් අරගෙනයි මේ එන්නෙ.මේක Video Games Play කරන අයටත් නුහුරු නුපුරුදු කතාවක් නෙවෙයි.ගොඩක් ගේමර්ස්ලා අතරේ ජනප්‍රිය උන වීඩියෝ ගේම් එකක් තමයි HALO කියන්නෙ.ඔන්න ඉතින් Paramount+ හරහා ඒකෙ කතා මාළාව නිකුත්වෙලා තියෙනවා,පළමු කතා සමයට කොටස් 9ක් ඇතුලත් කියලා තමයි කියන්නෙ,මේක ඩොලර් මිලියන 90ක බජට් එකක් එක්ක තමයි නිර්මාණය වෙන්නෙ.මේකෙ පළමු කොටස විකාශනය ඇරඹෙන්නෙ 2022,මාර්තු 24,ඒ වගේම Chapter Eleven; One Big Picture; Amblin Television; 343 Industries; Showtime Networks කියන සමාගම් මේක නිශ්පාදන කරන්න දායක වෙලා තියෙනවා.

මේකට රංගනයෙන්, Pablo Schreiber, Natascha McElhone, Danny Sapani, Yerin Ha, Charlie Murphy,යන අය ප්‍රධාන වශයෙන් දායක වෙලා තියෙනවා.මේක නිර්මාණය කරන්නෙ Steven Kane,Kyle Killen කියන දෙන්නා විසින් වගේම මේක Action,Adventure,Sci-Fi,Thriller,War කියන කැටගරි වලට තමයි අයත් වෙන්නෙ.විද්‍යා ප්‍රභන්ධ වලට ආස කරන ගොඩක් අයට මේක ගැලපෙයි කියලා හිතනවා.කතාව ගැන නං කියන්න යන්නෙ නෑ ඒක ඔයාලටම බලලා දැනගන්න පුළුවන්.මේකෙ රේටින්ග්ස් බැලුවහම 7/10 IMDb අගයක්, 60% ක Rotten Tomatoes අගයක් වගේම 83% ගූගල් පරිශීලක කැමැත්තත් ලැබිලා තියෙනවා.එහෙනං ඊළඟ කොටසින් හමුවෙමු.!!!
(Halo Sinhala Subtitles) (Halo 2022 Sinhala Subtitles)
Halo (2022) Complete Season Sinhala Subtitles
Halo (2022) Complete Season Sinhala Subtitles
Halo (2022) Complete Season Sinhala Subtitles
Mar. 24, 2022

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published