“ඇමෙරිකාවේ මධ්‍යම ප්‍රදේශයේ එක් නගරයකි. ඇතුළුවෙන කිසිවෙකුටත් ඉන් පිටවීමට නොහැක. දිනපතා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට වෙර දරන නගරවාසීන් නගරයෙන් පිටවීමට මගක් සොයමින් අරගල කරමින් සිටී. මේ අතර නගරය ආසන්නයේ කැලයක සිට පැමිණෙන අද්භූත බලවේගයක් රාත්‍රි කාලය පුරා බයංකාරත්වය පතුරුවයි.”
From කියන්නෙ Sci-Fi/Horror මාදිලියේ ඇමෙරිකානු කතා මාලාවක්. මේක රචනා කරලා නිර්මාණය කරලා තියෙන්නෙ John Griffin විසින්. ඒ වගේම මේ කතා මාලාවට විධායක නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙන්නෙ මාවල් සිනමා විශ්වයේ Captain America: The Winter Soldier (2014), Captain America: Civil War (2016), Avengers: Infinity War (2018) සහ Avengers: Endgame (2019) කියන චිත්‍රපටවලට අධ්‍යක්ෂණයෙන් දායක වුණු Russo සහෝදරයන් දෙදෙනා. මේ කතා මාලාව 2022 පෙබරවාරි 20 දින Epix නාලිකාව හරහා ප්‍රේක්ෂකයින් අතට පත් වුණා.
එහෙනම් ඉතින් මේ විදියට අදින් From පලමුවෙනි කතා සමය අවසන් වෙනවා..අලුත් කතා සමයක් එකක් පැමිණියොත් ඒ කතා සමයත් සමඟ නැවත හමුවෙමු..!
Options | Quality | Language | Size | Clicks |
---|---|---|---|---|
සිංහල උපසිරැසි | Sinhala Subtitles | E10 | 103 | |
සිංහල උපසිරැසි | Sinhala Subtitles | E09 | 49 | |
සිංහල උපසිරැසි | Sinhala Subtitles | E08 | 51 | |
සිංහල උපසිරැසි | Sinhala Subtitles | E07 | 47 | |
සිංහල උපසිරැසි | Sinhala Subtitles | E06 | 49 | |
සිංහල උපසිරැසි | Sinhala Subtitles | E05 | 48 | |
සිංහල උපසිරැසි | Sinhala Subtitles | E04 | 51 | |
සිංහල උපසිරැසි | Sinhala Subtitles | E03 | 51 | |
සිංහල උපසිරැසි | Sinhala Subtitles | E02 | 48 | |
සිංහල උපසිරැසි | Sinhala Subtitles | E01 | 78 | |
WEBRip 720P | English | එපි වෙන වෙනම | 213 |