Video Sources 1262 Views

  • Watch trailer
Boomika (2021) Sinhala Subtitles

Boomika (2021) Sinhala Subtitles

Aug. 20, 2021India122 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

(Boomika (2021) Sinhala Subtitles) ඊයේ නිකුත් උන ලස්සන දමිල චිත්‍රපටියක් තමයි ඔයාලට අද අරගෙන එන්නේ,Ka Pae Ranasingam, Thittam Irandu,Kanaa වගේ සුපිරි නිර්මාණ වලින් අපිට දකින්න ලැබුන Aishwarya Rajesh ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය තමයි Boomika (භූමිකා).හොරර් ගනයට අයත්වෙන මේ චිත්‍රපටිය ඔයාලට කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියක් කියල කියන්න පුලුවන්..

ඉතින් කතාව ගැන කිව්වොත්,ගෞතම් කියන්නේ ඉදිකිරීම් අංශයේ වැඩ කරන කෙනෙක්,මෙයාගේ වාසනාවට මෙයාට ලොකු වැඩක් හම්බවෙනවා,ඉතින් මෙයා ඒ තැන බලන්න යන්නේ මෙයාගේ පවුලේ අය එක්ක,ඒ තමයි ගෞතම්ගේ බිරිද සමයුක්තා,එයාගේ නංගි ස්වාතී එක්ක,මෙයාල එක්ක තව එනවා මෙයාලගේ යාලුවෙක් වෙන ගයත්‍රිත්,ඉතින් මෙයාල යන්නේ කැලයක් මැද තියෙන ලොකු බංගලාවකට,ඉතින් මෙහෙම මෙයාල ගියාට පස්සේ එදාම රෑ ගෞතම් වැඩකට එලියට යනවා,ඒ අතරේ තමයි ගයත්‍රී එයාගේ යාලුවෙක් වෙන ක්‍රිශ්නා කියන කෙනත් එක්ක මැසේජ් කර කර ඉන්නේ,කාලය ඔහොම ගෙවෙන අතරේ ගෞතම් ආපහු ගෙදරට එන්නේ දුක් මුසු මුහුණකින්,හැමෝම ගෞතම්ගෙන් ඇයි දුකෙන් ඉන්නේ කියන අහද්දි ගෞතම් කියන්නේ,එයාගේ  යාලුවෙක් වෙන ක්‍රිෂ්නා ඊයේ අනතුරකින් මැරිලා කියල,ඒත් පුදුම දේ තමයි එයා ගයත්‍රීට දැන් මැසේජ් කරානේ,කොහොමද ඒක වෙන්නේ,එහෙනම් අරගෙන බලන්නකෝ Boomika (භූමිකා)

Boomika (2021) Sinhala Subtitles
Boomika (2021) Sinhala Subtitles
Boomika (2021) Sinhala Subtitles
Boomika (2021) Sinhala Subtitles
Boomika (2021) Sinhala Subtitles
Original title பூமிகா
IMDb Rating 5.3 2,633 votes
TMDb Rating 5.864 11 votes

Similar titles

Vembu (2025) Sinhala Subtitles
Trick or Treat Scooby-Doo! (2022) Sinhala Subtitles
Border (2021) Sinhala Subtitles
Old (2021) Sinhala Subtitles
Jatadhar (2025) Sinhala Subtitles
The Long Walk (2025) Sinhala Subtitles
Stephen (2025) Sinhala Subtitles
Bhoot Police (2021) Sinhala Subtitles
DSP (2022) Sinhala Subtitles
Ditched (2021) Sinhala Subtitles
Siccin 8 (2025) Sinhala Subtitles
Anandham Vilayadum Veedu (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published