Kuruthi (2021) Sinhala Subtitles

Kuruthi (2021) Sinhala Subtitles

Aug. 11, 2021India122 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

(Kuruthi (2021) Sinhala Subtitles)

ආයුබෝවන් හැමෝටම !

ඔන්න මම අද අරගෙන ආවේ මලයාලම් සිනමාවේ අලුත්ම චිත්‍රපටියකට සිංහල උපසිරැසි.

ඉතින් මේකත් නිකුත් වුනේ Amazon Prime හරහා.මතකයිනේ මලයාලම් සිනමාවේ සුපිරි නලු Pruthiviraj Sukumaran ගෙ අන්තිමට ආව Cold Case ෆිල්ම් එකත් Amazon Prime එකෙන් ලගකදි ආවා.මේකත් එයා ඉන්න සුපිරි Action | Thriller ෆිල්ම් එකක්.

එයාට අමතරව මේකේ Roshan Mathew සහ Mamukkoya යන අයත් රංගනයෙන් එක් වෙනවා.

ෆිල්ම් එක අධ්‍යක්ශණය කරන්නෙ Manu Warrier වන අතර රචනය Anish Pallyal ගේ.නිෂ්පාදනය සිදු කරන්නෙ Supriya Menon විසින් Prithiviraj Production හරහා.

එහෙනම් කතාව පැත්තට හැරෙමු.ඊබ්‍රහිම් කියන්නෙ නාය යෑමකින් දියනිය සහ බිරිඳ අහිමිවුනු හුදෙකලා කන්දක රබර් කිරි කපන ගමන් ජීවත් වෙන කෙනෙක්.හදිසියේම එක රෑක මෙයාලගෙ ගෙදරට ඇතුල් වෙනවා පොලිස් නිළධාරියෙක් හිරකාරයෙක් එක්ක.ඒත් එක්ක තමා සන්සුන්ව තිබ්බ හැමදේම උඩුයටිකුරු වෙන්නෙ.

ඉතින් ඊට පස්සෙ මොකද වුනේ බලන්න ඔයාලට ෆිල්ම් එක ගන්නම වෙනවා..එහෙනම් ෆිල්ම් එක අරගෙන බලන්න ආයි උපසිරැසියකින් හම්බෙමු.

Kuruthi (2021) Sinhala Subtitles
Kuruthi (2021) Sinhala Subtitles
Original title കുരുതി
IMDb Rating 7.5 6,080 votes
TMDb Rating 7.933 15 votes

Similar titles

Sardar Udham (2021) Sinhala Subtitles
Deep (2021) Sinhala Subtitles
Usiru (2025) Sinhala Subtitles
John Wick: Chapter 4 (2023) Sinhala Subtitles
Death Whisperer (2023) Sinhala Subtitles
The Woman In The Window (2021) Sinhala Subtitles
If I Had Legs I’d Kick You (2025) Sinhala Subtitles
Varshangalkku Shesham (2024) Sinhala Subtitles
The Raid (2011) Sinhala Subtitles
Pushpa 2: The Rule (2024) Sinhala Subtitles
Kromoleo (2024) Sinhala Subtitles
Ballad of a Small Player (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published