Video Sources 1324 Views

  • Watch trailer
Nartanasala (2018) Sinhala Subtitles

Nartanasala (2018) Sinhala Subtitles

young man who always wants womenAug. 29, 2018India115 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

(Nartanasala (2018) Sinhala Subtitles) ලැප් එකේ තිබුන ෆිල්ම් ටික ඩිලීට් කරගෙන කරගෙන යද්දි උපසිරැසි නැති ෆිල්ම් වගයක් හම්බවුනා.ඒ ටිකෙන් එකක් අරගෙන ආවා මෙලෙසින්. අනික් ඒවා අයින්ම කරා. නැත්නම් අනතුරුදායකයි. බදාගත්තට ලයින් දෙදාස්ගානක් නිසා දැන් තනියම බෑ. ඒ නිසා ලහිරු අයියට වද නොදී එයා ලවා එක්කෙනෙක් හොයාගත්තා. හිමා සිස් එක්ක තමයි ගැහුවේ, එයා නම් අනික් භාගෙ මං කියලා දන්නෙවත් නැතුව ඇති.

හොදයි එහෙනම් මේක තෝරගන්න හේතුව කාශ්මීරා කෙම්ල නිසයි. තව නාග ෂෞරා තමයි ප්‍රධාන චරිතයෙන් දායක වෙන්නේ.ඒ එක්කම යාමිණී භාස්කරුත් ඉන්නවා. මේක රොම්-කොම් චිත්‍රපටියක්. ගැහැණූ ළමයි දෙන්නෙක් හා එක කොල්ලෙක් අතරෙ ආදර කතාවක් තමයි මේකෙ පදනම වෙන්නේ. ඒත් තවත් හුගක් සිදුවීම් දාමයක් මේකෙ ගලන් යනවා. ලොකු කාස්ට් එකක් නම් ඉන්නවා. කතාව මෙහෙමයි..

අපෙ කොල්ලා ඇවිල්ලා ආත්ම ආරක්ෂක සටන් කලාව කාන්තාවන්ට උගන්වන කෙනෙක්. ඇය කාන්තාවන්ගෙ ප්‍රශ්න විසදන ටයිප් කෙනෙක්. ඉතිං දිනක් පල්ලියේ සිස්ටර් කෙනෙක්ගෙ ඉල්ලීම මත එක ගැහැණු ළමයෙක්ව කරදරේකින් බේරගන්නවා. ඉතිං ඒ ගැහැනු ළමයා එක්ක මොහු ආදරෙන් බැදෙනවා. ඒ වගේම එක්තරා දිනෙක මොහු දකිනවා තමන්ට කරදර කරන්න ආපු කට්ටියකට හොදටම ගහන කෙල්ලෙක්ව. ඉතිං මොහු ඇයව අගය කරලා සෙල්ෆියකුත් ගහන් යනවා. මේ සෙල්ෆිය දැකපු කොල්ලගෙ තාත්තා, මේ ඉන්නෙ කොල්ලගෙ කෙල්ල කියලා හිතන් පහුවදා හැමෝටම හොරෙන් ඒ කෙල්ලගෙ ගෙදර අයත් එක්ක කසාදෙත් කතා කරගන්නවා. වැඩේ කියන්නෙ මේ කෙල්ලගෙ ගෙදර මැර පවුලක්. කෙල්ලට ලොකු මැර අයියෙක් වගේම පියෙක් ඉන්නේ. යන්තම් ඇත්නම් මරනවා. වැදූ අම්මට පවා ගහන අයිය කෙනෙක් ඒ.

ඉතිං අපෙ කොල්ලා මේ කසාදෙට කැමති නෑ කිව්ව ගමන්ම, කලින් කෙල්ලව මරන්න පවා ඒ ගෙදරින් ප්ලෑන් කරනවා. ඉතිං මොහුට එක බොරුවක් කියන්න වෙනවා. ඒ බොරුවත් එක්ක කථාව නොහිතපු මාවතකට ඇදෙන්න ගන්නවා. ඉතිං මේ අවුල කොහොම ලිහා ගනියිද? ගැහැණු ළමයි දෙන්නගෙන් කවුරු අන්තිමේ ජය ගනියිද? ඒ වගේම ඉහත කිව්ව බොරුව මොකක්ද කියලා ඔයාලම බලාගන්නකො. චිත්‍රපටියෙ ලස්සනම සිංදු 5ක් තියෙනවා. 3ක් හිමා සිස් තමා ගැහුවේ. සහයෝගයට ආ ඇයටත් තුති කරමින් මම චුත වෙනවා. ආයෙ එනවා පරණ ෆිලුමකින්.. බලන්නකො එහෙනම් මේක.

Nartanasala (2018) Sinhala Subtitles
Original title నర్తనశాల
IMDb Rating 4 292 votes
TMDb Rating 5.6 5 votes

Similar titles

Tara vs Bilal (2022) Sinhala Subtitles
Meppadiyan (2021) Sinhala Subtitles
Vivo (2021) Sinhala Subtitles
The Family Star (2024) Sinhala Subtitles
K.G.F Chapter 2 (2022) Sinhala Subtitles
Last Bullet (2025) Sinhala Subtitles
Chaavu Kaburu Challaga (2021) Sinhala Subtitles
Michael (2023) Sinhala Subtitles
Mahaan (2022) Sinhala Subtitles
Love Marriage (2025) Sinhala Subtitles
Kallan DSouza (2022) Sinhala Subtitles
777 Charlie (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published