Video Sources 105 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Good Boy (2025) Sinhala Subtitles

Good Boy (2025) Sinhala Subtitles

Trust his instincts.Oct. 01, 2025USA73 Min.PG-13
Your rating: 0
8 1 vote

Synopsis

(Good Boy (2025) Sinhala Subtitles) (Good Boy (2025) Sinhala Subtitle) (Good Boy (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. 

හරි, අද මං ඔයාලට ගෙනාවේ Good Boy (2025).
Horror කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 13යි. අධ්‍යක්ෂණය සහ රචනා කරන්නේ Ben Leonberg විසින්. බෙදාහරින්නේ Independent Film Company සහ Shudder ආයතන ද්විත්වය.
රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Shane Jensen, Arielle Friedman, Larry Fessenden ඇතුළු නළු නිළියන් පිරිසක්. ඒවගේම ප්‍රධාන චරිතය වෙන ඉන්ඩි කියන බල්ලට රඟපාන්නේ අධ්‍යක්ෂකගෙම සුරතලා වෙන ඉන්ඩි කියන බල්ලා. ඔව් චරිතයට යොදාගෙන තියෙන්නෙත් ඒ නමමයි. හසුරවාගැනීමේ පහසුවට.
 
 
කතාව පොඩ්ඩක් කිව්වොත්, තමන්ගේ ස්වාමියත් එක්ක ඉන්ඩි යනවා නගරයෙන් ඈත දුර ගෙදරක නවතින්න. මේක ඇත්තටම පරණ, හොල්මන් ඉන්නවා කියලා මිනිස්සු විශ්වාස කරන අයිතිකාරයාගේ පවුලේ පරණ ගෙදරක්. මේ ඉන්නකොට අඳුරු සෙවණැලි වල හැසිරීම් තේරුණ ඉන්ඩි තමන්ගේ ස්වාමියාව බේරගන්න උත්සාහ කරනවා.
 
මේක ඇත්තටම අලුත් අත්දැකීමක්. මොකද අපි මිනිස්සුන්ට හොල්මන් පේනවා දැක්කට ඒක බල්ලෙක්ට කොහොමද දැනෙන්නෙ කියලා දැකලා නෑනේ. මේක ඒකට හොඳ අවස්ථාවක්.
 
ඉතින් මොකද වුණේ කියලා දැනගන්න ෆිල්ම් එක බලන්න වෙනවා.
ඔයාලට ජය!!! අලුත් උපසිරසියකින් හමුවෙමු.
 
 
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Good Boy (2025) Sinhala Subtitles
Good Boy (2025) Sinhala Subtitles
Good Boy (2025) Sinhala Subtitles
Good Boy (2025) Sinhala Subtitles
Good Boy (2025) Sinhala Subtitles
Good Boy (2025) Sinhala Subtitles
Good Boy (2025) Sinhala Subtitles
Good Boy (2025) Sinhala Subtitles
Good Boy (2025) Sinhala Subtitles
Good Boy (2025) Sinhala Subtitles
Original title Good Boy
IMDb Rating 6.5 6,915 votes
TMDb Rating 7.2 108 votes

Director

Ben Leonberg
Director

Cast

Similar titles

Chehre (2021) Sinhala Subtitles
Thugs (2023) Sinhala Subtitles
Companion (2025) Sinhala Subtitles
Dosen Ghaib (2024) Sinhala Subtitles
Necromancer (2020) Sinhala Subtitles
Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles
The Night House
Traumatika (2024) Sinhala Subtitles
Restless (2022) Sinhala Subtitles
Sisu (2023) Sinhala Subtitles
Sinners (2025) Sinhala Subtitles
Agents (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published