Uyir Por (2025) Sinhala Subtitles

Uyir Por (2025) Sinhala Subtitles

Your rating: 0
10 1 vote

Synopsis

(Uyir Por (2025) Sinhala Subtitles) (Uyir Por (2025) Sinhala Subtitle) (Uyir Por (2025) Sinhala Sub)

 සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද Uyir Por කියන්නේ මැලේසියානු දමිල භාෂාවෙන් නිර්මාණය කරන emotional drama telemovie එකක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Surrya Prakash සහ Aaron Rao විසින්. මේක Surrya Prakash ගේ පළමු අධ්‍යක්ෂණ චිත්‍රපටය.

නිෂ්පාදනය කරලා තියෙන්නේ Yugesh සහ Suresh විසින් reacch productions සමාගම යටතේ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Moon Nila, SKM, Auro Chakkravarthy, Daview Puvanan, Kris Jay Harish, සහ Sharmila වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

ඉතින් පුද්ගලික අරගල, චිත්තවේගීය ගැඹුර වගේම තීව්‍ර චරිත ගැටුම් වලින් පිරුණු කතාවක් ගැන තමයි ෆිල්ම් එකේ ඇතුළත් වෙලා තියෙන්නෙ

ඉතින්, මැලේසියානු දමිල emotional drama telemovie වලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරෙත්තුවෙන් අදට මම සමුගන්නවා!

Original title Uyir Por

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published