Video Sources 2382 Views

  • Watch trailer
Nadaaniyan (2025) Sinhala Subtitles

Nadaaniyan (2025) Sinhala Subtitles

Mar. 01, 2025India119 Min.TV-14
Your rating: 0
9 1 vote

Synopsis

(Nadaaniyan (2025) Sinhala Subtitles) (Nadaaniyan (2025) Sinhala Sub) (Nadaaniyan Sinhala Subtitles) (Nadaaniyan Sinhala Sub)

සුබ දවසක් ඔයාලා හැමෝටම !

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මීට දින කිහිපයකට කලින් නෙට්ෆ්ලික්ස් මගින් අන්තර්ජාලයට නිකුත් වුන naadaiyaan කියන 2025 ආව අලුත්ම හින්දි චිත්‍රපටයට..

ඉතින් මේ ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ෆැල්කන් හයි කියන කොලේජ් එකේ පියා කියලා ගැහැණු ළමයෙක් ඉගෙනගන්නවා.. මෙයාට මේ අතරෙ අවශ්‍යතාවයක් ඇතිවෙනවා සමාජයට පෙන්නන්න විතරක් බොරු බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හදාගන්න..

ඉතින් මේකට හේතුව මොකද්ද කියලා දැනගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.. මම මීට වඩා කතාව ගැන කියන්න යන්නෙ නෑ මොකද එහෙම උනොත් ඔයාලට ෆිල්ම් එකේ බලන්න දෙයක් ඉතුරුවෙන්නෙ නැති නිසා

ඉතින් එහෙමනම් ඔයාලටම මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

Nadaaniyan (2025) Sinhala Subtitles
Nadaaniyan (2025) Sinhala Subtitles
Nadaaniyan (2025) Sinhala Subtitles
Nadaaniyan (2025) Sinhala Subtitles
Nadaaniyan (2025) Sinhala Subtitles
Nadaaniyan (2025) Sinhala Subtitles
Original title नादानियां
IMDb Rating 3 13,972 votes
TMDb Rating 5.9 30 votes

Director

Cast

Ibrahim Ali Khan isArjun Mehta
Arjun Mehta
Khushi Kapoor isPia Jaisingh
Pia Jaisingh
Mahima Chaudhry isNeelu Jaisingh
Neelu Jaisingh
Suniel Shetty isMr. Rajat Jaisingh
Mr. Rajat Jaisingh
Dia Mirza isMrs. Nandini Mehta
Mrs. Nandini Mehta
Jugal Hansraj isDr. Sanjay Mehta
Dr. Sanjay Mehta
Apoorva Mukhija isRhea Vorha
Rhea Vorha
Aaliyah Qureishi isSahira Nair
Sahira Nair
Agastya Shah isAakash Goenka
Aakash Goenka
Dev Agasteya isAyaan Nanda
Ayaan Nanda

Similar titles

Prince (2022) Sinhala Subtitles
My Dear Bootham
Kho Kho (2021) Sinhala Subtitles
The Warriorr (2022) Sinhala Subtitles
Vaazhai (2024) Sinhala Subtitles
Kaapa (2022) Sinhala Subtitles
Thandel (2025) Sinhala Subtitles
Escape from Mogadishu (2021) Sinhala Subtitles
Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles
Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles
Bhoot Police (2021) Sinhala Subtitles
Dirty Money (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published