Video Sources 995 Views

  • Watch trailer
The Woman In The Window (2021) Sinhala Subtitles

The Woman In The Window (2021) Sinhala Subtitles

She has nothing to prove but what's real.May. 14, 2021USA102 Min.R
Your rating: 0
5 1 vote

Synopsis

(The Woman In The Window (2021) Sinhala Sub) 2020දී එළිදැවුන අපරාධ/ අභිරහස් ඝනයට අයත් චිත්රපටයක්. මේ නිර්මාණය මේ නමින්ම වන ඒ. ජේ. ෆින් විසින් රචනා කරපු නව කතාවක් ඇසුරෙන් ජෝ රයිට්ගේ අධ්යක්ෂණයෙන් සහ ට්රේසි ලිට්ස්ගේ තිර රචනයෙන් නිර්මාණය වෙලා තියනවා. ප්‍ර‍ධාන චරිතය වන ඇනා ෆොක්ස්ගේ චරිතයට ඒමි ඇඩම්ස්, ඊතන් රසල් චරිතයට ෆ්රෙඩ් හෙයින්ජර්, ඇලිස්ටර් රසල් චරිතයට ග්රේ ඕල්ඩ්මන් සහ කේටිගේ චරිතයට ජූලියෑන් මෝර් විසින් පණ පොවනු ලබයි.

මෙම කතාව ජීවිතයේ ලොකු ඛේදවාචයකට මුහුණ දීමෙන් මානසික අවපාත්යකින් පෙළෙන කාන්තාවක් වටා ගෙතී ඇති අතර මැයට ගෙදරින් එළියට යෑමේ භීතියක් තිබෙනවා. කෙසේ හෝ වටපිටාවේ සිදුවෙන දේවල් දෙස බලමින් කාලය ගෙවන මැය හදිසියේ ඉස්සරහ ගෙදර සිදුවෙන මිනීමැරුමක් දකිනවා. පොලීසියට දැනුම් දුන්නද කිසිවෙක් මැයව විශ්වාස නොකරන්නේ මැය මැයගේ මානසික තත්වය නිසායි. මේ අතරම මෙය ඔප්පු කිරීමට සාක්ෂිත් මැය ගාව නැති හෙයින් කිසිවෙක් ඇයව විශ්වාස කරන්නෙ නැහැ. සියළුම දෙනා සමග තමුන් දැකපු දේ ඔප්පු කිරීමට පොර බදින මැය අවසානයේ තේරුම් ගන්නේ ඇගේ පවතින මානසික මට්ටමත් සමග මේ හැම දෙයක්ම ඇගේ සිතේ මැවුනු දේවල් කියායි. නමුත් ඒක ඇත්තක්ද? ඇය ඇත්තෙන්ම එවැනි දෙයක් දුටුවාද? නැති නම් ඇය තමංගේම පිස්සු ලෝකයක අතරමං වෙලාද? ඒක දැනගන්න චිත්‍ර‍පටිය නරඔන්නම වෙනවා.

Original title The Woman in the Window
IMDb Rating 5.7 77,938 votes
TMDb Rating 6.044 1,676 votes

Director

Joe Wright
Director

Cast

Amy Adams isAnna Fox
Anna Fox
Gary Oldman isAlistair Russell
Alistair Russell
Fred Hechinger isEthan Russell
Ethan Russell
Julianne Moore isJane Russell 1 (Katie)
Jane Russell 1 (Katie)
Jennifer Jason Leigh isJane Russell 2
Jane Russell 2
Wyatt Russell isDavid Winter
David Winter
Mariah Bozeman isOlivia Fox
Olivia Fox
Brian Tyree Henry isDetective Little
Detective Little
Jeanine Serralles isDetective Norelli
Detective Norelli

Similar titles

The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles
Rat Disaster (2021) Sinhala Subtitles
Godzilla Minus One (2023) Sinhala Subtitles
Animal (2023) Sinhala Subtitles
Air (2023) Sinhala Subtitles
The Roundup : No Way Out (2023) Sinhala Subtitles
Wildcat (2025) Sinhala Subtitles
Good Boy (2025) Sinhala Subtitles
Caught Stealing (2025) Sinhala Subtitles
Wicked: For Good (2025) Sinhala Subtitles
Man of Tai Chi (2013) Sinhala Subtitles
The Friendship Game (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published