
(The Mehta Boys (2025) Sinhala Subtitles) (The Mehta Boys (2025) Sinhala Sub) (The Mehta Boys Sinhala Subtitles) (The Mehta Boys Sinhala Sub)
සුබ දවසක් ඔයාලා හැමෝටම
අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මෑතකදි Amazon prime වෙතින් OTT නිකුත් උන The meheta boys කියන හින්දි ෆිල්ම් එක..
ඉතින් මේක ගැන කියනවනම් තාත්තා කෙනෙක් සහ පුතෙක් අතරෙ යන සංවේදී කතාවක් තමයි ඇතුළත් වෙලා තියෙන්නෙ..
ඒ වගේම මේ ෆිල්ම් එක හොද ප්‍රේක්ෂක ප්‍රතිචාර පවා ලබාගන්න සමත් වෙලා තියෙනවා..
ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
හැමෝටම බුදු සරණයි!
ජය වේවා!
Options | Quality | Language | Size | Clicks |
---|---|---|---|---|
සිංහල උපසිරැසි | Sinhala Subtitles | ---- | 13 | |
සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 720p 900 MB | 7 | |
සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 720p 900 MB | 13 | |
සිංහල උපසිරැසි එකතු කල වීඩියෝ | HC Video | 720p 900 MB | 9 | |
WEB-DL 720P | Hindi | 1GB | 7 | |
WEB-DL 720P | Hindi | 1GB | 9 | |
WEB-DL 720P | Hindi | 1GB | 6 |