Video Sources 1119 Views

  • සිංහල උපසිරැසි සමග
Tikdam (2024) Sinhala Subtitles

Tikdam (2024) Sinhala Subtitles

Aug. 23, 2024India118 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Tikdam (2024) Sinhala Subtitles) (Tikdam (2024) Sinhala Sub) (Tikdam Sinhala Subtitles) (Tikdam Sinhala Sub)

ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ළගදි OTT රිලීස් උන ෆිල්ම් එකක් වෙන Tikdam කියන ෆිල්ම් එකට.. මේක ගැන කියනවනම් පවුලෙ හැමෝම එක්ක බලන්න පුලුවන් ලස්සනම හින්දි ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් එක ගමක් තියෙනවා.. මේ ගමේ එක කාලයකට ළමයින්ගෙ තාත්තලාට නගරයේ රස්සාවක් හොයාගෙන යන්න වෙනවා.. මොකද ඒ කාලයට ගමේ රස්සා අඩු වෙනවා.. ඉතින් ළමයි එකතුවෙලා තමන්ගෙ තාත්තලාට යන්න නොදී ගමේම තියාගන්න ගොඩක් උපක්‍රම යොදනවා..
ඉතින් ඔය වගේ සිද්දියක් තමයි ෆිල්ම් එකේ ඇතුළත් වෙන්නෙ..

ඉතින් වෙනදා වගේම මම ලිපියෙ පොඩි දෙයයි කිව්වෙ..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

Tikdam (2024) Sinhala Subtitles
Tikdam (2024) Sinhala Subtitles
Original title तिकड़म
IMDb Rating 7.8 378 votes

Similar titles

Abhiyum Anuvum (2021) Sinhala Subtitles
Joker: Folie à Deux (2025) Sinhala Subtitles
Sweet Girl (2021) Sinhala Subtitles
Sarpatta Parambarai (2021) Sinhala Subtitles
Jugnuma (2025) Sinhala Subtitles
Thallumaala (2022) Sinhala Subtitles
Ek Villain Returns (2022) Sinhala Subtitles
Maine Pyar Kiya (2025) Sinhala Subtitles
The Portuguese House (2025) Sinhala Subtitles
My Daughter is a Zombie (2025) Sinhala Subtitles
Top Gun: Maverick (2022) Sinhala Subtitles
Aa Ammayi Gurinchi Meeku Cheppali (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published