Video Sources 3730 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Subservience (2024) Sinhala Subtitles

Subservience (2024) Sinhala Subtitles

Don't turn her on.Aug. 15, 2024USA105 Min.R
Your rating: 0
10 2 votes

Synopsis

(Subservience (2024) Sinhala Subtitles) (Subservience (2024) Sinhala Sub) (Subservience Sinhala Subtitles) (Subservience Sinhala Sub)

ඔන්න ලඟ ලඟම දෙවෙනි උපසිරැසිය අරන් ආවා Cineru වෙනුවෙන් මගෙ 3 වෙනි උපසිරැසිය තමයි මේ. වැරදි අඩුපාඩුත් ඇති. අද මන් අරන් ආවෙ 2024 සැප්තැම්බර් 13 Release වුණ Megan Fox රංගනයෙන් දායක වෙන අලුත්ම චිත්‍රපටය.

චිත්‍රපටය ගැන කෙටියෙන් යමක් කිව්වොත් බිරිඳ අසනීප වූ නික් නමැති පියෙක් ගෙදර වැඩට උදව් කිරීම සඳහා ඇලිස් නම් ජීවමාන AI කෙනෙක් මිලදී ගන්නවා සහ එතනින් පසු සිදුවන සිදුවීම් දාමයක් තමයි ගලාගෙන යන්නෙ වැඩිය කිව්වොත් චිත්‍රපටයෙ interest එක නැතිවෙනවනෙ ඒ හින්ද ඔයාලාම බලන්න. Thriller / Sci-fi කාණ්ඩයට අයිති වෙන මේ Film එකට Imdb 4.9 ක අගයකුත් Rotten tomatoes 48% ක අගයකුත් ලැබිලා තියෙනවා. මෙහි Story එක තරමක් සාමාන්‍ය උනත් Megan සහ අනෙකුත් නලු නිලියන්ගේ රංගනය ත් ඉතාම හොඳ මට්ටමක තියෙනව කියන්න පුලුවන් Megan නම් ඉතින් මේ චරිතයටම ඉපදුනා වගේ තමයි. ඒ නිසා බැලුවට පාඩුවක් වෙන්නෙ නැති Film එකක් කියල කියන්න පුලුවන්. මෙහි Main Cast එක විදියට Megan Fox, Michele Morone, Mandeline zima, Matilda firth වැනි නලු නිලියන් දායක වෙනවා. ඉතින් හැමෝටම Film එක බලන්න කියලා ආරාධනා කරනවා.

Subservience (2024) Sinhala Subtitles
Subservience (2024) Sinhala Subtitles
Subservience (2024) Sinhala Subtitles
Subservience (2024) Sinhala Subtitles
Subservience (2024) Sinhala Subtitles
Subservience (2024) Sinhala Subtitles
Subservience (2024) Sinhala Subtitles
Subservience (2024) Sinhala Subtitles
Subservience (2024) Sinhala Subtitles
Subservience (2024) Sinhala Subtitles
Original title Subservience
IMDb Rating 4.9 2,718 votes
TMDb Rating 6.044 57 votes

Similar titles

The Gorge (2025) Sinhala Subtitles
Tron: Ares (2025) Sinhala Subtitles
The Toxic Avenger (2023) Sinhala Subtitles
SAS: Red Notice (2021) Sinhala Subtitles
Very Merry Mystery (2025) Sinhala Subtitles
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles
Scream (2022) Sinhala Subtitles
I Spit on Your Grave III: Vengeance Is Mine (2015) Sinhala Subtitles
Avatar: The Way of Water (2022) Sinhala Subtitles
Transformers: Rise of the Beasts (2023) Sinhala Subtitles
Troll 2 (2025) Sinhala Subtitles
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published