Video Sources 2356 Views

  • සිංහල උපසිරැසි සමග
Local Sarakku (2024) Sinhala Subtitles

Local Sarakku (2024) Sinhala Subtitles

Jan. 26, 2024
Your rating: 0
5 1 vote

Synopsis

(Local Sarakku (2024) Sinhala Subtitles) (Local Sarakku (2024) Sinhala Sub) (Local Sarakku Sinhala Subtitles) (Local Sarakku Sinhala Sub)

අරක්කු වලට ඇබ්බැහි වුන මනුස්සයෙක් ගැන කතාවක් මේක .සරවනා කියන්නේ උදේ ඉඳන් ම අරක්කු බීගත්ත ගමන් ඉන්න කෙනෙක්.මෙයා ජීවත් වෙන්නේ මෙයාගේ නංගී එක්ක .ගෙදර හැමවියදමක්ම බලාගන්නෙ සරවනාගේ නංගී.සරවනාගේ නංගී සරවනාට අරක්කු බොන එක නවත්තන්න කියලා කොච්චර බැන්නත් සරවනා නම් නංගි කියන දේවල් කනකටවත් ගන්නේ නෑ.සරවනා අරක්කු බොන්න සල්ලි ඉල්ලගනිනෙත් නංගිගෙන් ,නංගි සල්ලි දුන්නේ නැත්තන් එයා කාගෙන් හරි ණයට සල්ලි ඉල්ලගෙන බොනවා.

අඩුම ගානේ දවසකට අරක්කු බොන්න යන වියදම හොයාගන්නවත් මෙයා රස්සාවක් කරන්නේ නෑ.සරවනාගේ මාමා සරවනාට රස්සාවල් ගොඩක් හොයලා දීලා තිබුණත්,අරක්කු වලට තියෙන ඇබ්බැහිය නිසාම එයාට ඒ රස්සාත් නැති වෙනවා.අරක්කු වෙන්වෙන් ඕනම දෙයක් කරන කෙනෙක් තමයි සරවනා කියන්නේ.අරක්කු තරම් එයාට කිසිම දෙයක් වැදගත් නෑ. අරක්කු වෙනුවෙන් සරවනා කරපු දෙයක් නිසා සරවනාට” මහෙශ් “කියන කෙල්ලව කසාද බඳින්න වෙනවා.මහේශ් කියන්නෙර් චිත්රපටි වල රඟපාන නිළියක් .සරවනා, මහේශ් දෙන්නා එක වහලක් යටට ගියාම මොනා වෙයිද ?සරවනාගේ අරක්කු වලට තියෙන ආසාව නිසා මහේශ්ට මොන වගෙ කරදර වලට මූණ දෙන්න වෙයිද?අරක්කු කියන්නේ මොන තරම් භයානක දෙයක් ද?මේ හැමදෙයක්ම දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

Local Sarakku (2024) Sinhala Subtitles
Original title லோக்கல் சரக்கு

Similar titles

Prep & Landing: The Snowball Protocol (2025) Sinhala Subtitles
777 Charlie (2022) Sinhala Subtitles
Thugs (2023) Sinhala Subtitles
Kalaga Thalaivan (2022) Sinhala Subtitles
Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles
A Very Jonas Christmas Movie (2025) Sinhala Subtitles
Love and Leashes (2022) Sinhala Subtitles
Kalvan (2024) Sinhala Subtitles
Friend Zone (2025) Sinhala Subtitles
Gajaana (2025) Sinhala Subtitles
Madharaasi (2025) Sinhala Subtitles
Rocketry: The Nambi Effect (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published