Video Sources 1988 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Kaathal – The Core (2023) Sinhala Subtitles

Kaathal – The Core (2023) Sinhala Subtitles

Nov. 23, 2023India112 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

(Kaathal – The Core (2023) Sinhala Subtitles) (Kaathal – The Core (2023) Sinhala Subtitle) (Kaathal – The Core (2023) Sinhala Sub) (Kaathal – The Core Sinhala Subtitle) (Kaathal – The Core Sinhala Sub) (Kaathal – The Core 2023 Sinhala Subtitle) (Kaathal – The Core Sinhala Subtitle)

ඔන්න පළවෙනි පාරට මලයාලම් ෆිල්ම් එකකට සබක් ගහන්න හිතුනා. ඒකත් අපේ මමුති – ජෝතිකා ඉන්න සුපිරිම ෆිල්ම් එකකට. හැබයි මාස් ෆිල්ම්ස් බලන අයනම් මේක දිහා බලන්නත් එපා. ඩ්‍රාමා ටයිප් රංගනය ගැන ආශාවක් තියෙන කතාවක් එක්ක බලන්න කැමති අය අනිවාර්යෙන් මේ ෆිල්ම් එක බලන්න කියල ඉහළින්ම රෙකම්දාරු කරනවා.

ධනාත්මක සිනමා විචාරයමැද සාර්ථක ගමනක් යන මේ කාදල් ෆිල්ම් එකේ මමුතිගේ රංගනය අති විශිෂ්ටයි . ඊට නොදෙවෙනි ජෝතිකාගේ රංගනය මේ ධනාත්මක විචාරයන්ට හේතුවෙනවා. ඒ වගේම සංගීතය විශාල සහයක් මේ චිත්‍රපටයට ලැබිල තියෙනවා.

මමුති කියන්නේ මලයාලම් සිනමාවේ ඉන්න ප්‍රබලම නළුවෙක්. ඒ වගේ නළුවෙක් මේ වගේ චරිතයක් තෝරාගත්තා කියන්නේ ඒකම චැලේන්ජ් එකක් . ඒකට නොමනා සහයක් Sudhi Kozhikode ගෙනුත් ලැබෙනවා. මමුතිගේ වගේම ජෝතිකාගේත් මෙච්චර හැගීම් දනවන චිත්‍රපටයක් බලුවම තමයි.

මේ ෆිල් එකේ අධ්‍යක්ෂණය Jeo Baby කතාව ලියල තියෙන්නේ Adarsh Sukumaran හා Paulson Skaria. නිෂ්පාදනය මම්මුතිගේම Mammootty Kampany එකෙන්මයි. රංගනය Mammootty හා Jyothika. සංගීතය Mathews Pulickan. සංස්කරණය Francies Louis කැමරාකරණය Salu K. Thomas වීසින් .

දැන් කතාව බලමු :

හිතට දැනුන තැන් දෙක

♥ හිතට තදින්ම දැනුන තැන් දෙකක් ♥

මැතිව් දේවාසි විශ්‍රාමික බැංකු කළමනාකරුවෙක්. ඒ ප්‍රදේශයේ අතුරු චන්දෙකට ඉදිරිපත් වෙන්න සූදානම් වෙන අතරෙ මැතිව්ගෙ බිරිඳ ඕමනා මැතිව්ගෙන් දික්කසාදය ඉල්ලලා උසාවි යනවා …… ඇයි දික්කසාදයක් ?

ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී…..

                                                                 මෙහේම තමයි කියන්න වෙන්නේ

එහේනම් අනිවාර්යෙන් මේ ෆිල්ම් එක බලන්න කියල මම කියනවා .

 

Kaathal – The Core (2023) Sinhala Subtitles
Kaathal – The Core (2023) Sinhala Subtitles
Kaathal – The Core (2023) Sinhala Subtitles
Original title കാതൽ – The Core
IMDb Rating 8.2 945 votes
TMDb Rating 7.6 5 votes

Director

Jeo Baby
Director

Cast

Mammootty isMathew Devassy
Mathew Devassy
Jyothika isOmana Philip
Omana Philip
R. S. Panicker isP. K. Devassy
P. K. Devassy
Anagha Maya Ravi isFemi Mathew
Femi Mathew
Josey Sijo isSibin Teekoy
Sibin Teekoy

Similar titles

The Christmas Ring (2025) Sinhala Subtitles
Sweet Girl (2021) Sinhala Subtitles
Little Hearts (2025) Sinhala Subtitles
Vesper (2022) Sinhala Subtitles
Sesham Mike-il Fathima (2023) Sinhala Subtitles
Tuck Jagadish (2021) Sinhala Subtitles
Not My Family: The Monique Smith Story (2025) Sinhala Subtitles
Kiss of the Spider Woman (2025) Sinhala Subtitles
Suryapet Junction (2025) Sinhala Subtitles
Pemandi Jenazah (2024) Sinhala Subtitles
Hisaab Barabar (2024) Sinhala Subtitles
Sarahs Oil (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published