Video Sources 3291 Views

  • සිංහල උපසිරැසි සමග
Bagheera (2023) Sinhala Subtitles

Bagheera (2023) Sinhala Subtitles

Mar. 03, 2023India147 Min.Not Rated
Your rating: 0
8.5 2 votes

Synopsis

(Bagheera (2023) Sinhala Subtitles) (Bagheera (2023) Sinhala Sub) (Bagheera Sinhala Subtitles) (Bagheera Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම..අදත් ආවේ අලුතෙන්ම නිකුත් වුන තවත් සුපිරි tamil ෆිලුමකට සබ් එකක්‌ අරගෙන ?❤️ වැඩි කතා නැතුව යමු ෆිලුම දිහාට ?

2023 මාර්තු 3 වෙනිදා නිකුත් වුන මේ Tamil ෆිල්ම් එක අයත් වෙන්නෙ psychological / romantic / thriller කියන Category එකට ❤️? ප්‍රධාන රංගනයෙන් අපි කවුරුත් ආදරේ කරන සුපිරි දමිළ නළු ප්‍රභූ දේවා රංගනයෙන් දායක වෙනවා ??IMDb එක මොන මොනවා කිව්වත් මේක කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.. සමහර අය කියයි මේක සුපිරිම නෑ කියලා.. ඒ පොසිටිව්, නෙගටිව් රිවිව්ස් දෙන එක මං ඔයාලටම බාරදෙන්නම්කෝ ?♥️ මේකට අපේ “ලංකාවේත්” පොඩි සම්බන්දයක් තියෙනවා.. ඒ සම්බන්දෙ මොකක්ද කියලා ඔයාලම බලන්නකෝ ?

Directed by Adhik Ravichandran
Written by Adhik Ravichandran
Screenplay by Adhik Ravichandran
Music by Ganesan S.
Release date 3 March 2023
Running time 160 minutes
Country India
Language Tamil

Cast
Prabhu Deva as Prabhu Muralidharan alias Bagheera, Murali’s brother
Ashwanth Ashokkumar as young Prabhu
Srikanth as Murali alias Mowgli, Prabhu’s brother
Amyra Dastur as Ramya
Veronika Arora as young Ramya
Remya Nambeesan as Vedhavalli
Janani as Rinu
Gayathrie as Pallavi
Sanchita Shetty as Alia
Sakshi Agarwal as Reshma

කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්….

සීරියල් කිලර් කෙනෙක් ගැන කතාවක් තියෙන්නේ.. විශේෂත්වය තමයි මේ මිනීමරුවා මරන්නේ ගෑනු ළමයිව.. ඒකත් පිරිමි ළමයින්ට ආදරේ කරලා, එයාලට බූට් එක තියන ගෑනු ළමයින්ව ?♥️ එහෙම කරන්නත් ලොකුම ලොකු හේතුවක් තියෙනවා.. හරියටම මේ ෆිලුමේ මොකද වෙන්නෙ කියලා බලන්න මේ ෆිලුම බලන්නකෝ එහෙනම් ?❤️

එහෙනම් අදට ගිහින් එන්නම් ❤️ බුදුසරණයි! ජේසුපිහිටයි!

Cineru එක්කම ඉන්න.. අලුත්ම ෆිල්ම්ස් බලන්න ??

ගෑනු අයට කරදරයක් උනොත්….
එයාල වෙනුවෙන් “කාන්තා සංවිධාන” ඉදිරියට එනවා..?

ඒත් පිරිමින්ට කරදරයක් උනොත්….
එයාල වෙනුවෙන් “බගීරා” ඉදිරියට එනවා.. ??

Bagheera (2023) Sinhala Subtitles
Bagheera (2023) Sinhala Subtitles
Bagheera (2023) Sinhala Subtitles
Bagheera (2023) Sinhala Subtitles
Bagheera (2023) Sinhala Subtitles
Bagheera (2023) Sinhala Subtitles
Bagheera (2023) Sinhala Subtitles
Bagheera (2023) Sinhala Subtitles
Original title பஹீரா
IMDb Rating 3.4 223 votes
TMDb Rating 3.5 2 votes

Director

Cast

Prabhu Deva isBagheera Muralidharan
Bagheera Muralidharan
Remya Nambeesan isVedhavalli
Vedhavalli
Nassar isRamdev Kotwal
Ramdev Kotwal
Sai Kumar isSai Abbas
Sai Abbas

Similar titles

Thalaivii (2021) Sinhala Subtitles
Lift (2021) Sinhala Subtitles
Pyali (2022) Sinhala Subtitles
Ek Villain Returns (2022) Sinhala Subtitles
The Commando (2022) Sinhala Subtitles
Ram Setu (2022) Sinhala Subtitles
Mishan Impossible (2022) Sinhala Subtitles
Vesper (2022) Sinhala Subtitles
Thunivu (2023) Sinhala Subtitles
Saina (2021) Sinhala Subtitles
Escape from Mogadishu (2021) Sinhala Subtitles
A1 Express (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published