Pattathu Arasan (2022) Sinhala Subtitles

Pattathu Arasan (2022) Sinhala Subtitles

Nov. 25, 2022Unknown137 Min.Not Rated
Your rating: 0
9 2 votes

Synopsis

(Pattathu Arasan (2022) Sinhala Subtitles) (Pattathu Arasan (2022) Sinhala Sub)

ඔන්න තවත් අලුතෙන්ම ආපු සුපිරි ෆිලුමක් අරන් තමයි මං අද ආවෙ.. මේකත් සුපුරුදු පරිදි සමිත සහෝ මට භාර දීපු වැඩක් තමයි.. ඔහුට ගොඩක් ස්තුතියි මට මේ වගේ හොද හොද ෆිල්ම් තෝරලා බේරලා දෙනවට ❤️?

යමු ෆිලුම දිහාට..

Sports, Action, Drama පැත්තට අයත් වෙන මේ ටැමිල් චිත්‍රපටය රිලීස් වෙන්නෙ මේ අවුරුද්දේ නොවැම්බර් 25 (මාසයයි ඇවිල්ල ?)..එතකොට මේකේ IMBD අගය 5.2 ක්‌ අරන් තියෙනවා..මේ චිත්‍රපටයේ කතාව වගේම අධ්‍යක්ෂණය A. SARKUNAM කියන අධ්‍යක්ෂකවරයා විසින්..ප්‍රතිචාර ගත්තොත් මිශ්‍ර ප්‍රතිචාර තමයි මේකට ලැබිල තියෙන්නේ..

එතකොට මේකේ ප්‍රධාන නළුවා ගැන නම් හැමෝම දන්නවානේ.. Atharvaa ඔහු ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ බොහොම දක්ෂ නැගී එන අතිශය ජනප්‍රිය නළුවෙක්.. එයාගේ Sports, Action mix වෙච්ච අමුතුම වැඩ ටිකක් මේ ෆිල්ම් එකෙන් බලන්න පුළුවන් ඔයාලට.. ?

එතකොට මේකේ අනිත් ප්‍රධාන නළුවා අපි කවුරුත් ආදරේ කරන Rajkiran.. ඔහු ගැන නම් පොඩ්ඩක් කියන්න ඕනමයි ..ඔහු ලගක ඉදන් එකදිගට සම්බන්ද උනේම එකම ආරයක චිත්‍රපට වලට.. ගමක් හෝ පවුලක් සම්බන්ද තේමාවක් තියෙන චිත්‍රපටවලට.. මේ චිත්‍රපටයෙත් එවැනිම කතා තේමාවක් තමයි තියෙන්නේ.. අපි Rajkiran එක්ක ගොඩක් නළුවන්ගේ සුසංයෝග දැකල තියෙනවා නේ..

Thalapathi Vije + Rajkiran – Kaavalan
Dhanush + Rajkiran – Venghai
Kaarthi + Rajkiran – Komban, Viruman
Vishal + Rajkiran – Sandakozhi 2
Sivakarthi + Rajkiran – Rajini Murugan

ඒ ෆිල්ම්ස් වලින් අපි මෙයාගේ ආතල් කොමඩි ටිකක් වගේම මරු ෆයිට් ටිකකුත් දැක්කනේ… එහෙනම් මේකෙන් එයාගේ Sports වැඩ ටිකක් බලමු ?❤️?

කතාව පොඩ්ඩක් කියන්නම්..

කතාවේ ප්‍රධාන චරිතේ තමයි චින්නදුරෙයි(Atharvaa) කියන්නේ.. මෙයාගේ තාත්තා නෑ අම්මා එක්ක තමයි ජීවත් වෙන්නෙ..තාත්තා මැරෙන්නෙත් කබඩි නිසා තමයි.. හැබැයි කොල්ලට නම් කබඩි සෙල්ලම් කරන්න බෑ අම්මා කේස් ? මෙයාගේ පවුලේ අය මෙයාවයි අම්මවයි අයින් කරලා දාල ඉන්නේ..දේපල ප්‍රශ්නයක් නිසා..මෙයාගේ සීයා තමයි පොත්තාරි කියන්නේ..පොත්තාරි තරම් කබඩි ක්‍රීඩාවට වැඩ්ඩෙක් අහල ගම් හතක නෑ..අපේ චින්නදුරෙයි, සීයයි එයාගේ පවුලේ අයයි එක්ක එකට ඉන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නේ.. ඒත් වැඩේ අමාරුයි..කොච්චර ගෙදර ලගට ගියත් බාප්පාල, මහප්පල මෙයාට බර බරේ දානවා…කොල්ලා ලාවට පොඩි ලව් හුටපටයක් පස්සෙත් යනවා ?❤️ එතකොට පොත්තාරි අවුරුදු ගානක් තිස්සේ ගමට ලොකු කීර්තියක් ගෙනත් දුන්න කෙනෙක්..ඒත් මෙයාගේ තවත් මුණුබුරෙක්ගේ ප්‍රශ්නයක් නිසා ගමේ හැමෝම මෙයාට හරස් වෙනවා.. හරස් වෙලා ගමේ අනික් හැමෝමයි එයාගේ පවුලේ අයයි විතරක් දෙපැත්තට බෙදිලා කබඩි තරගයක් තියමු කියනවා..මෙතන ඉදන් මොකක් වෙයිද ?ඔයාලම අරන් බලන්නකෝ මේක කබඩි ක්‍රීඩාව හා සම්බන්ද ෆිල්ම් එකක් ?

එහෙනම් බලන්නකෝ Atharvaa ගෙයි Rajkiran ගෙයි Chemistry එක කොහොම වෙයිද කියලා ?❤️
Atharvaa + Rajkiran – Pattathu Arasan ??

Naai Sekar Retuns 2022 අරන් ඉක්මනට එන්නම් ?❤️ හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

Pattathu Arasan (2022) Sinhala Subtitles
Pattathu Arasan (2022) Sinhala Subtitles
Pattathu Arasan (2022) Sinhala Subtitles
Pattathu Arasan (2022) Sinhala Subtitles
Pattathu Arasan (2022) Sinhala Subtitles
Pattathu Arasan (2022) Sinhala Subtitles
Pattathu Arasan (2022) Sinhala Subtitles
Pattathu Arasan (2022) Sinhala Subtitles
Pattathu Arasan (2022) Sinhala Subtitles
Pattathu Arasan (2022) Sinhala Subtitles
Original title பட்டத்து அரசன்
IMDb Rating 3.9 207 votes
TMDb Rating 7 1 votes

Similar titles

F9
Jurassic Island (2020) Sinhala Subtitles
Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles
Vivo (2021) Sinhala Subtitles
Free Guy (2021) Sinhala Subtitles
Wish (2023) Sinhala Subtitles
Warriors of Future (2022) Sinhala Subtitles
Gehraiyaan (2022) Sinhala Subtitles
The Beekeeper (2023) Sinhala Subtitles
Aarathu Sinam (2016) Sinhala Subtitles
The Warriorr (2022) Sinhala Subtitles
Minions: The Rise of Gru (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published