Video Sources 2142 Views

  • Watch trailer
The Friendship Game (2022) Sinhala Subtitles

The Friendship Game (2022) Sinhala Subtitles

Win together or die aloneNov. 11, 2022Canada87 Min.Not Rated
Your rating: 0
9.7 3 votes

Synopsis

(The Friendship Game (2022) Sinhala Subtitles) (The Friendship Game (2022) Sinhala Sub)

අපි හැමෝටම යාලුවො ඉන්නවා. ඒත් ඇත්තටම එයාලා අපිට ආදරෙයිද? එයාලා ඇත්තටම අපිට හොද යාලුවොද? ඇත්තටම එයාලා හොද යාලුවොද කියලා බලාගන්න ඔයාට අවස්ථාවක් ලැබුනොත් ඔයා මොකද කරන්නෙ. මෙන්න මේ වගේ Story එකක් තමා මේ කතාවෙත් තියෙන්නෙ. Horror ,Sci – Fi ගණයට අයත් වෙන මේ Film එක Imdb 6.5 ක අගයක් අරන් තියනවා. මේ Film එකේ Peyton list , Bella Thorne ,Brendan Meyer , Dylan Schombing , Jennifer Copping කියන අය තමා රංගනයෙන් දායක වෙන්නෙ

කතාව පැත්තට ගියොත් මේකෙ යාලුවො හතර දෙනෙක් ඉන්නවා. මෙතන කොට්න් කියන කෙනාට සල්පිලක තිබිලා දෙයක් හම්බවෙනවා. මේක විකුනන කෙනා කියන්නෙ මේ සෙල්ලමක්, මිත්‍රත්වයේ සෙල්ලමක් කියලා. මේකෙන් ඔයාට ඔයාගෙ ඇත්තම යාලුවො කව්ද කියලා අදුරගන්න පුලුවන් කියලා. තිබ්බ කුතුහලේ නිසාම අරගෙන ගිම්හාන නිවාඩුවෙ අගදි කොට්න් කියනවා අපි මේක කරමු කියලා. අනිත් අයත් කැමති වෙනවා. මේක සෙල්ලං කරන්නෙ මුලින් හැමෝගෙම ඇගිලි මේ වස්තුව උඩ තියන්න ඕනි. පස්සෙ එයාලගෙ ගැඹුරුම ආශාව කියන්න ඕනි. හැබැයි බොරු බෑ. මේ සෙල්ලම දිනන්නනම් එයාලා හැමදාම යාලුවො විදිහට ඉන්න ඕනි.එයාලා මොන වගේ ආශාවන් කියන්න ඇත්ද? එයාලා හිතුවත් එයාලගෙ යාලුකම් එහෙමම තිබ්බද? හිතපු නැති විදිහට මේ සෙල්ලම එයාලව අමාරුවෙ දානවා.. ඔයාලත් බලන්න. බලලා මොකද්ද ඒ උනේ කියල ඔයාලම හිතලා බලන්න.

එහෙනම් සුබ දවසක්!!

The Friendship Game (2022) Sinhala Subtitles
The Friendship Game (2022) Sinhala Subtitles
Original title The Friendship Game
IMDb Rating 3.2 727 votes
TMDb Rating 5.3 34 votes

Director

Cast

Miriam Smith isOld Woman
Old Woman
Jennifer Copping isZooza's Mom
Zooza's Mom
Miranda Edwards isDetective Modari
Detective Modari
Annette Reilly isDonna Means
Donna Means
Lynn Whyte isMarrion
Marrion

Similar titles

Bambi: The Reckoning (2025) Sinhala Subtitles
Ice Fall (2025) Sinhala Subtitles
Vash Level 2 (2025) Sinhala Subtitles
Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles
Gran Torino (2008) Sinhala Subtitles
Ohryis Project (2023) Sinhala Subtitles
Five Nights At Freddy’s 2 (2025) Sinhala Subtitles
The King’s Man (2021) Sinhala Subtitles
The Jester 2 (2025) Sinhala Subtitles
Death Whisperer 3 (2025) Sinhala Subtitles
It Ends (2025) Sinhala Subtitles
The Drowned (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published