Video Sources 3142 Views

  • Watch trailer
Liger (2022) Sinhala Subtitles

Liger (2022) Sinhala Subtitles

Saala CrossbreedAug. 25, 2022India138 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Liger (2022) Sinhala Subtitles) (Liger (2022) Sinhala Subtitle) (Liger 2022 Sinhala Subtitle) (Liger Sinhala Subtitle) (Liger Sinhala Sub)

Liger | Thelugu | 2022


IMDb 3.1/10
Sport Action

“ඔහු නමින් ‘ලයිගර්’ “

කවුරුත් ගොඩක් කල් ඉදලා බලාපොරොත්තුවෙන් උන්න විජයි දේවරකොන්ඩගේ අලුත්ම ෆිල්ම් එකට තම අද මම උපසිරැසිය ගෙනාවේ.. ඇත්තටම සෑහෙන කට්ටක් කාලා අන්තිමට ඉවරයක් කලා. World famous lover එකෙන් පස්සෙ තමා අපිට විජයෙ නැවත හමුවන්නෙ.. විජයෙ මේ ෆිල්ම් එකට ගොඩක් මහන්සි වෙලා කියලා පේනවා ෆිල්ම් එක බලන් යද්දි..

කෙසේ හෝ පොඩ්ඩක් ෆිල්ම් එක පැත්තට හැරෙමු.. ලයිගර් කියන්නෙ අම්මා එක්ක තනි වුන කොල්ලෙක්. උපතින්ම කථන හැකියාව ටිකක් මද වූ කඩවසම් තරුණයෙක්. ඔහුගේ එකම හීනය වුනේ සටන් කලාවෙන් ජාතික ශූරයෙක් වීමටයි. ඒ වගේම ඔහුගේ ලෝකයේ වීරයා වුනේ මාර්ක් ඇන්ඩෘසන්‍ ය. ඒ ඔහුගේ ලොකු රසිකයෙක් වෙමින්‍ ය. ඇත්තටම ඔහු ගොඩක් මහන්සි වෙලා තමන්ගෙ තැන හදා ගන්න උත්සහා කලා. යම් යම් අවස්ථාව වල ඔහුගේ කතන ආබාදය නිසා ඔහු අපහසුතාවයට පත් වූ අවස්ථාව නැතුවාම නෙවේ. සුන්දර තරුනියක් වන ටානියා සමග පෙමින් බැදෙන ඔහු ඇයව ජීවිතේ කර ගන්නවා.. අවසානයේ ගොඩක් බාදා ඇය නිසා ඔහුට විදින්න සිදු වෙනවා. අන්න එහෙම තමා කතාව ගලාගෙන යන්නෙ….

මෙහි ප්‍රධාන රංගනය විජෙයි දේවරකොන්ඩා වෙන අතර අනන්‍යා පාන්ඩේ තම ප්‍රධාන නිලිය වෙන්නෙ.. මීට අමතරව,
❉ Ramya Krishna
❉ Ronith Roy
❉ Chuncky Pandey
❉ Ali
❉ Vishnu Reddy
❉ Mike Tyoson ඒ අතර වේ…

කතාව හා අධ්‍යක්ෂනය පූරී ජගන්නාත්ගේ වෙන මෙහි සංගීතය Sunil Kashyap වෙනවා. ලස්සන සින්දු 7ක් පමණ තියෙනවා.. ඒ අතරින් “He is the liger” සින්දුව වගේම “Akdi Pakdi” සින්දුවද ගොඩක් ලස්සනයි.. අගෝස්තු 25 ලොව පුරා තිරගත වූ ලයිගර් ආදායම් වාර්තා කෝටී 88ක් ඉක්මවා ගිහින් තියෙනවා.. හින්දි හා තෙලුගු භාශාවෙන් තිරගත වූ අතර සියලුම ගීත දමිල, මලයාලම් හා කන්නඩ භාශාවෙන් එලි දැක්වුවා…

ඒ තරම් සුභදායී විචාර නම් නොලැබුන අතර සමස්තයක් විදිහට චිත්‍රපටය බලන්න පුලුවන් මට්ටමකට සාර්ථක වෙලා තියෙනවා..හොද සටන් ජවනිකා රැසක් සමග ලස්සන ආදර කතාවක් බලන්න පුලුවන්..

නැවත අලුත් චිත්‍රපටයකින් හමු වෙන්නම්..
සිනෙරූ වෙනුවෙන් මම,
✍🏻 නිත්‍යා රූපසිංහ

Liger (2022) Sinhala Subtitles
Liger (2022) Sinhala Subtitles
Liger (2022) Sinhala Subtitles
Liger (2022) Sinhala Subtitles
Liger (2022) Sinhala Subtitles
Liger (2022) Sinhala Subtitles
Liger (2022) Sinhala Subtitles
Liger (2022) Sinhala Subtitles
Liger (2022) Sinhala Subtitles
Liger (2022) Sinhala Subtitles
Original title లైగర్
IMDb Rating 2.7 46,536 votes
TMDb Rating 4.3 10 votes

Director

Cast

Similar titles

Captain Miller (2024) Sinhala Subtitles
Romeo (2024) Sinhala Subtitles
Tuck Jagadish (2021) Sinhala Subtitles
Vikrant Rona (2022) Sinhala Subtitles
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles
DSP (2022) Sinhala Subtitles
Mortal Kombat Legends: Snow Blind (2022) Sinhala Subtitles
The King’s Man (2021) Sinhala Subtitles
Bhola Shankar (2023) Sinhala Subtitles
Godzilla vs Kong (2021) Sinhala Subtitles
Anora (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published