Video Sources 3618 Views

  • Watch trailer
Three Thousand Years of Longing (2022) Sinhala Subtitles

Three Thousand Years of Longing (2022) Sinhala Subtitles

What would you wish for?Aug. 24, 2022Australia108 Min.R
Your rating: 0
1 1 vote

Synopsis

(Three Thousand Years of Longing (2022) Sinhala Sub) (Three Thousand Years of Longing (2022) Sinhala Subtitle) (Three Thousand Years of Longing Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම,

අදත් අලුත් සබ් එකක් අරගෙන ඔයාලව හම්බවෙන්න මම ආවා…සබ් එක ගේන්න දවස් කීපයක් පරක්කුවුනා ඉතිං..හරි ෆිල්ම් එකේ නම තමා Three Thousand Years of Longing කියන්නෙ…අරාබි සංස්කෘතියේ එන Djinn කෙනෙක් ගෙ වටා ගෙතුණ කතාවක් තමා මේක..

ඉතිං රංගන දායකත්වයෙන් Idris Elba සහභාගි වෙනවා…ඔයාල සයිට් එකත් එක්කම හිටියනම් මතකයි මම කලින් ගෙනාවෙත් මෙතුමාගෙම ෆිල්ම් එකක සබක් Beast 2022 ඕන නම් ගිහින් බලන්න…තව රංගනයෙන් දායක වෙනවා Tilda Swinton මෙතුමිය Doctor Strange (2016) වගෙම Avengers Endgame චිත්‍රපටවලට දායකත්වය දක්වලා තියනව.ඉතිං මේක නිකුත් වුනේ 2022 අගෝස්තු 6,ඒ වගේම IMDB දර්ශකයේ 6.8 ලබාගන්න හැකිවෙලා තියනව.Rotten tomatoes දර්ශකයේ 71% ගන්න හැකිවෙලා තියනව.

ඉතිං කතාව පැත්තට ගියොත්,

අලිතියා කියන්නෙ Narratologist (කථනඥයෙක්) ඒ කියන්නෙ කතාන්දර අධ්‍යනය කරන කෙනෙක්,එයාට ආරාධනාවක් එනවා තුර්කියට දේශනයක් වෙනුවෙන්,තුර්කියට අඩිය තියනකොටම අමුතු මිනිහෙක් එයාගෙ බෑග් උස්සන් යන්න හදනවා,එතනින් එයාගෙ ඔලුවට ජින් ලා ගැන සංකල්පය ඔලුවට වැටෙනවා,පස්සෙ එයා සම්මන්ත්‍රණය කරනකොටත් ඒ වගේ කෙනෙක්ව දැකලා කලන්තෙ දානවා…හොඳම වැඩේ වෙන්නෙ පස්සෙ..මෙයා කඩේකින් ටිකක් පරණ බෝතලයක් ගන්නවා..ඒක හොටෙල් රූම් එකට අරගෙන ගිහින් අරින්න හදනකොට මෙන්න භූතයෙක්(ජින් කෙනෙක්) මතුවෙනවා…පස්සෙ ජින් වර තුනක් අලිතියා ට දෙනවා..ඒත් එයා වර තුනක් ඉල්ලනවා වෙනුවට ජින් ට තමන්ගෙ කතාවක් කියනවා..ඒ වෙනුවට ජින් තමන් කොහොමද මේ බෝතල් වල අවුරුදු ගානක් හිරවුණෙ කියන කතාව අලිතියාට කියනවා..

ඉතිං ඒ කතාව මොකක්ද කියල ඔයාලම බලන්නකෝ…

අදට අපි යනවා..

හැමෝටම ජය!

Original title Three Thousand Years of Longing
IMDb Rating 6.7 41,036 votes
TMDb Rating 7 705 votes

Director

Cast

Tilda Swinton isAlithea Binnie
Alithea Binnie
Erdil Yaşaroğlu isProf. Günhan
Prof. Günhan
Lachy Hulme isSultan Suleiman
Sultan Suleiman
Kaan Guldur isYoung Murad IV
Young Murad IV
Alyla Browne isYoung Alithea
Young Alithea
Nicola Mouawad isKing Solomon
King Solomon

Similar titles

Secret (2024) Sinhala Subtitles
Odum Kuthira Chaadum Kuthira (2025) Sinhala Subtitles
Varshangalkku Shesham (2024) Sinhala Subtitles
Daksha: The Deadly Conspiracy (2025) Sinhala Subtitles
Emancipation (2022) Sinhala Subtitles
Tadap (2021) Sinhala Subtitles
Turning Red (2021) Sinhala Subtitles
Sikandar (2025) Sinhala Subtitles
Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles
The in Between (2022) Sinhala Subtitles
Tyler Perry’s Finding Joy (2025) Sinhala Subtitles
Customs Frontline (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published