Video Sources 1775 Views

  • Watch trailer
Seo Bok (2021) Sinhala Subtitles

Seo Bok (2021) Sinhala Subtitles

Live the Moment.Apr. 12, 2021South Korea114 Min.TV-MA
Your rating: 0
7 1 vote

Synopsis



Seo Bok (2021) Sinhala Sub  සුබ දවස් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝගෙන්ම.ඒනම් සෑහෙන්න කාලෙකට පස්සෙ උපසිරසක් අරගෙන ආවා කොරියන් චිත්‍රපටියක.තිබුන වැඩත් එක්ක වෙනදා වගේ උපසිරසවල් කරන්න දැන් ටිකක් අමාරුයි..ඒත් ඉඩ ලැබෙන හැම වෙලාවකම උපසිරසක් අරගෙන වෙනවා.

මේ අවුරුද්දේ නිකුත් වුන තවත් සුපිරි කොරියානු චිත්‍රපටියක් තමයි SEOBOK කියන්නෙ.සුපිරි කියන්නෙ මේ කතාව ගෙවීයන්නේ නොමැරෙන මිනිසෙක් ක්ලෝන් කරනය මගින් නිපදවපු නිසා,කතාව ගැන වැඩිය නොකියා ඉන්නම්,sci-fi වලට කැමති අය මේක බලන්නම ඕන එකක්.මේක රඟනයෙන් ජනප්‍රිය නලු Gong yo සහ park bo gum එකතු වෙනවා.

Gong yo ගැනනම් ගොඩක් අය දන්නවනේ Train to busan, goblin වගේ ජනප්‍රිය නිර්මානවල රඟපාපු ගොඩක් දක්ශ නලුවෙක්…එහෙනම් මේ චිත්‍රපටිය රසවිදින්න කියලා හැමෝගෙන්ම ආරාධනා කරනවා..
ස්තූතියි..

Seo Bok (2021) Sinhala Subtitles
Seo Bok (2021) Sinhala Subtitles
Seo Bok (2021) Sinhala Subtitles
Seo Bok (2021) Sinhala Subtitles
Seo Bok (2021) Sinhala Subtitles
Seo Bok (2021) Sinhala Subtitles
Seo Bok (2021) Sinhala Subtitles
Seo Bok (2021) Sinhala Subtitles
Seo Bok (2021) Sinhala Subtitles
Seo Bok (2021) Sinhala Subtitles
Original title 서복
IMDb Rating 6.1 3,649 votes
TMDb Rating 7.346 166 votes

Director

Lee Yong-ju
Director

Cast

Gong Yoo isKi-hun
Ki-hun
Jo Woo-jin isChief Ahn
Chief Ahn
Jang Young-nam isDr. Im Se-eun
Dr. Im Se-eun
Park Byung-eun isShin Hak-sun
Shin Hak-sun
Yeon Je-wook isSection Chief Heo
Section Chief Heo
Kim Hong-pa isBureau Director Bae
Bureau Director Bae
Lee Eon-jeong isYoon Hyun-Soo
Yoon Hyun-Soo
Na Kwang-hoon isKim Walker
Kim Walker
Kim Jae-Geon isChairman Kim Chun-oh
Chairman Kim Chun-oh

Similar titles

Vikram (2022) Sinhala Subtitles
Bhajarangi 2 (2021) Sinhala Subtitles
Samaritan (2022) Sinhala Subtitles
Pushpa : The Rise (2021) Sinhala Subtitles
Twisters (2024) Sinhala Subtitles
Baby John (2024) Sinhala Subtitles
Dune: Part Two (2024) Sinhala Subtitles
Ad Vitam
Captain America: Brave New World (2025) Sinhala Subtitles
Yaanai (2022) Sinhala Subtitles
Animal (2023) Sinhala Subtitles
Shazam! Fury of the Gods (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published