Shamshera (2022) Sinhala Subtitles

Shamshera (2022) Sinhala Subtitles

Bandits by duty... Freedom our faith.Jul. 22, 2022India158 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Shamshera (2022) Sinhala Subtitles) (Shamshera (2022) Sinhala Sub)

ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්රපටියක්…ඉතින් හින්දි සිනමවට ලැදි හැමෝම මේ චිත්රපටිය බලන්න ආශාවෙන් බලන් හිටියා කියලනම් කියන්න පුලුවන්…2022 ජූලි 22 සිනමාශාලාවලට නිකුත් උන Shamshera චිත්රපටිය තමයි අද අපි ඔයාලට අරගෙන එන්නේ…Ranbir Kapoor,Sanjay Dutt ,Vaani Kapoor රංගනයෙන් දායක වන මෙම චිත්රපටියට ඉන්දියානු ප්රේක්ෂකයන්ගෙන්නම් හොද ප්රථිචාර ලැබුනේ නෑ…බ්රිතාන්යය ජාතිකයන්ව හොද කරල ඉන්දියානුවන්වම හතුරන් විදියට පෙන්නලා තිබෙන නිසා තමයි ගොඩක්ම ඒකට හේතු වෙලා තියෙන්නේ කියල තමයි දැනගන්න ලැබෙන්නේ…ඉතින් කොහොම හරි ඔයාලම බලල තීරණය කරන්නකෝ එහෙනම් චිත්රපටිය කොහොමද කියල..

 

ඉතින් කතාව ගැන කිව්වොත් ,1891 දී ඉන්දියාවේ තිබ්බ එක්තරා ජාතියක් තමයි කමේරන්ලා කියන්නේ….ඉතින් සෑම ජාතියකින්ම පහත්ම ජාතිය ලෙස සැලකුවේ මේ කමේරන්ලව,කමේරන්ලට මේ විදියට සලකන නිසාම ඔවුන් තීරණය කරනවා බ්රිතාන්යය රජයට එරෙහිව නැගීසිටින්න,එහිදී තමයි බ්රිතාන්යය රජයේ නිලධාරියෙක්වෙන ශුද් සිං නම් කෙනෙක් කමේරන්ලගේ නායකයා වන ශම්ශේරට යෝජනාවක් ගේන්නේ…ඒක තමයි ඔවුන් සියල්ලම රජයට බාරවුනොත්,වෙනමම භූමියක් ලබාදීලා ඔවුන්ට නිදහසේ ජීවත්වෙන්න ඉඩලබාදෙනවා කියල…මේකට කැමති වෙන ශම්ශේරා,ඔහුගේ මිනිසුන් සියල්ලම සමග බ්රිතාන්යය බලකොටුවට යනවා…ඒත් එතනදී වෙන්නේ කවුරුවත් නොහිතපු දෙයක්…බිර්තාන්යය රජය කමේරන්ලා සියල්ලන්වම සිරබාරයට ගෙන වහල්ලු විදියට බලකොටුවේ සිරකරගන්නවා…එතනින් එහාට මොකක් වෙයිද කියල දැනගන්න අරගෙන බලන්නකෝ එහෙනම් Shamshera ….

Shamshera (2022) Sinhala Subtitles
Shamshera (2022) Sinhala Subtitles
Shamshera (2022) Sinhala Subtitles
Shamshera (2022) Sinhala Subtitles
Shamshera (2022) Sinhala Subtitles
Shamshera (2022) Sinhala Subtitles
Shamshera (2022) Sinhala Subtitles
Original title शमशेरा
IMDb Rating 4.7 56,617 votes
TMDb Rating 5.438 16 votes

Director

Cast

Ranbir Kapoor isBalli/Shamshera
Balli/Shamshera
Sanjay Dutt isDaroga Shuddh Singh
Daroga Shuddh Singh
Iravati Harshe isBalli's Mother
Balli's Mother
Ronit Roy isPir Baba
Pir Baba
Saurabh Shukla isDhood Singh
Dhood Singh
Rudra Soni isPitamber
Pitamber
Mazel Vyas isShuddh Singh's bride
Shuddh Singh's bride

Similar titles

Khedda (2025) Sinhala Subtitles
Aaryan (2025) Sinhala Subtitles
The Shadow Strays (2025) Sinhala Subtitles
Dhaakad (2022) Sinhala Subtitles
The Rip (2026) Sinhala Subtitles
The Portuguese House (2025) Sinhala Subtitles
The SpongeBob Movie: Search for SquarePants (2025) Sinhala Subtitles
Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles
Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles
Warfare (2025) Sinhala Subtitles
Naduvan (2021) Sinhala Subtitles
Vaashi (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published