D Block (2022) Sinhala Subtitles

D Block (2022) Sinhala Subtitles

Jul. 01, 2022India136 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

(D Block (2022) Sinhala Subtitles) (D Block (2022) Sinhala Sub)

රුල්නිධි ගේ D Block චිත්රපටය. දමිළ සිනමාවේ තවත් සාර්ථක නලුවෙක්. K 13 න් වගේ ත්රිලර් ෆිල්ම් වලට නම් ගිය නලුවෙක්. ඒ මෙයාගේ වැඩිපුරම චිත්රපට කුතුහලයෙන් යුක්ත වීම විශේෂයි. ඉතින් මෙයා තමයි මේකේ ප්රධාන නලුවා. මෙයා එක්ක Avantika Mishra ප්රධාන චරිතයෙන් දායක වෙනවා. Vijay Kumar Rajendran ගේ කුළුඳුල් අධ්යක්ෂණයෙන් Aravinnd Singh ගේ කැමරාකරනයෙන් 2022 ජුලි 01 වන දින මේ චිත්රපටය තිරගත විය.

ඒක උතුහලය දනවන ත්රිලර් වර්ගයේ චිත්රපටයක් නිසා කතාව කියන එක හරි නෑ. කෙටියෙන් කියනවනම් D බ්ලොක් එකේ තියෙන්නේ කාන්තා නේවාසිකාගාරයක්. මේක කැලයක් ආශ්රිතව පිහිටුවාගෙන තියෙන ඉංජිනේරු විද්යාලයක්. දිගටම දිවියෙක්ගේ පහරදිම නිසා සිදුවන මරනයන්… මේ දිවියා පහරදෙන්නේ තෝරාගත්තු කෙල්ලන්ට. මාර දිවියෙක් කියල හිතෙනවා නේද ? ඇත්තටම දිවියෙක්ද ? ඒකටනම් බලන්නම වෙනවා.

සින්දු නෑ.. නැටුම් නෑ. ගෘත්වාකර්ෂන ප්රශ්න නෑ. හැමෝටම බලන්න පුලුවන් හොද ත්රිලර් ෆිල්ම් එකක්. කට්ටිය බලල අදහස කොටාගෙන යන්න.

D Block (2022) Sinhala Subtitles
D Block (2022) Sinhala Subtitles
D Block (2022) Sinhala Subtitles
D Block (2022) Sinhala Subtitles
D Block (2022) Sinhala Subtitles
D Block (2022) Sinhala Subtitles
Original title D ப்ளாக்
IMDb Rating 5.6 1,204 votes
TMDb Rating 5.333 6 votes

Similar titles

Pamali: The Corpse Village
Theerppu (2022) Sinhala Subtitles
Article 370 (2024) Sinhala Subtitles
Vedaa (2024) Sinhala Subtitles
Jatadhar (2025) Sinhala Subtitles
Sting (2024) Sinhala Subtitles
Paanch Minar (2025) Sinhala Subtitles
Viruman (2022) Sinhala Subtitles
Karma (2025) Sinhala Subtitles
Bank of Bhagyalakshmi (2025) Sinhala Subtitles
Black (2022) Sinhala Subtitles
Smile 2 (2024) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published