Jhund (2022) Sinhala Subtitles

Jhund (2022) Sinhala Subtitles

Not 'Jhund'! Call it a teamMar. 04, 2022India178 Min.Not Rated
Your rating: 0
5 1 vote

Synopsis

(Jhund (2022) Sinhala Subtitles) (Jhund (2022) Sinhala Sub)

හැමෝටම සුබ දවසක්…!!

ඔන්න ඉතින් හැමෝම ආසාවෙන් බලාගෙන හිටිය හින්දි movie එකක සිංහල උපසිරැස ඔයාලාට අරගෙන ආවා. නම Jund (රංචුව). මේ movie එක ගැන කියනවා නම්,

Release date : March 4. 2022

IMDb : 7.4/10

ඒවගේම මේ movie එක,

                                     Written and Directed by -: Nagraj Munjule

                                      Produced by                  -: Bhushan Kumar

                                                                               Krishan Kumar

                                                                                Sandip Ssingh

                                       Distributed by              -: Zee Studios

ඉතින් මේ movie එකේ නළු, නිළියන් ගැන කතා කරනවා නම්,    

මෙහි ප්‍රධාන නළුවා ලෙස Amitabh Bachchan, රංගනයෙන් දායක වෙනවා. ඔහු මෙහිදී ක්‍රීඩා උපදේශයෙක් වන  Vijay Borade කිය චරිතයට පණ පොවනවා. මීට අමතරව මොහු Pink, Badla, Runaway 33, Gulabo Sitabo වගේ චිත්‍රපට රැසකට රංඟනයෙන් දායක වෙලා තියෙනවා..

මීට අමතරව,

Ankush Gedam – අංකුෂ් මසරම්/ ඩොන් ලෙසත්,

Akash Thosar – සම්බ්‍යා ලෙසත්,

Sayli Patil – භාව්නා ලෙසත්

Priyanshu Thakur  – බාබු ලෙසත් රංඟනයෙන් දායක වෙනවා.

 කතාව ගැන පොඩි හැඳින්වීමක් කරනවා නම්…

සිහිනයක් නොමැතිව ඉබාගාතේ ගෙවීයන ජීවිත වලට, සිහිනයක් ගැන කියා දෙන ගුරුවරයෙක් වටා ගෙතුනු කතාවක් තමයි jhund කියන්නේ. මුඩුක්කු නිවාස අතරක ජීවත් වන එක් ක්‍රීඩා ගුරුවරෙයෙක්, මුඩුක්කු නිවාස අසලින් යන අතර වාරයේ  ඔහු පාපන්දු නැත්නම් ෆුඩ් බෝල් ක්‍රීඩාවේ නිරත වන මුඩුක්කු ළමුන් පිරිසක් දකිනවා. නමුත් සමාජයෙන් ඔවුන්ව වෙනස් පැතිකඩ දුටුවත් මේ ගුරුවරයා දකින්නේ සමාජයේ දකින පැතිකඩ වඩා හාත් පසින්ම වෙනස් පැතිකඩකි. එමෙන්ම  මතට ඇබ්බැහි වී සිටින මේ ළමුන්ට ෆුඩ් බෝලය ලබා දී තමන්ගේ දක්ෂතාවයට අබ්බැහි කරවන්න හදන ගුරුවරයෙක් ගැන තමයි මේ කතාව දිග හැරෙන්නේ…

සතුට, දුක, ආදරය….පිරිච්ච ලස්සන අවසානයක් තියෙනව මේ movie එක බලන්න කියා මං ඉල්ලා සිටිනවා…!!!

                 තවත් ලස්සන කතාවකින් අපි හම්බවෙමු….!!!

 

Jhund (2022) Sinhala Subtitles
Jhund (2022) Sinhala Subtitles
Jhund (2022) Sinhala Subtitles
Original title झुंड
IMDb Rating 7.4 25,296 votes
TMDb Rating 6.3 11 votes

Director

Cast

Amitabh Bachchan isVijay Borade
Vijay Borade
Ankush Gedam isAnkush 'Don' Masram
Ankush 'Don' Masram
Kishore Kadam isCollege Football Coach
College Football Coach
Priyanshu Thakur isBabu Chitre
Babu Chitre
Nagraj Manjule isHitler Bhai
Hitler Bhai

Similar titles

Karnan (2021) Sinhala Subtitles
The Guilty (2021) Sinhala Subtitles
Operation Alamelamma (2017) Sinhala Subtitles
Annaatthe (2021) Sinhala Subtitles
Bheeshma Parvam (2022) Sinhala Subtitles
Achcham Madam Naanam Payirppu (2022) Sinhala Subtitles
Article 370 (2024) Sinhala Subtitles
Hridayam (2022) Sinhala Subtitles
Super Me (2019) Sinhala Subtitles
Pushpa : The Rise (2021) Sinhala Subtitles
Theerppu (2022) Sinhala Subtitles
Gamanam (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published