Kallan DSouza (2022) Sinhala Subtitles

Kallan DSouza (2022) Sinhala Subtitles

Feb. 11, 2022India120 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

සුබ දවසක් වේවා! අද මේ අරන් එන්නෙ තවත් අලුතෙන් ආපු මලයාලම් චිත්‍රපිටියක් KALLAN D’SOUZA 2022 , IMDb 5.1/10 ක අගයක් ලබාගනිපු මේ චිත්රපටියට Soubin Shahir, Dileesh Pothan , Hareesh Kanaran සහ Surabhi Lakshmi ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා

ෆිල්ම් එක පැත්තට ගියොත් d’souza කියන්නෙ හොරෙක්, සාමාන්‍ය විදිහට හොරකමෙන් ජීවත්වෙන්න හදන පුද්ගලයෙක්.., අනිත් පැත්තෙන් කෝටි 4 ක හොර සල්ලි අල්ලන පොලිස් කාරයො පිරිසක්, ඒවා හොයන්න එන සල්ලි වල අයිතිකාරයෙක්, d’souza කොහොමද මේ සල්ලි වලට සම්බන්ද වෙන්නෙ, ඒවගෙන් කෝටි 3 කට මොකද උනේ, කාගෙ සල්ලිද මේ, මේ ගැන දැනගන්න කතාව බලන්න ආරාධනා කරනවා, වැඩි විස්තර කියන්න යන්නැ, මලයාලම් චිත්‍ර‍පටිවලට කැමැති ඔයාලම බලන්නකෝ……තවත් උපසිරසියකින් හම්බෙමු!

Kallan DSouza (2022) Sinhala Subtitles
Kallan DSouza (2022) Sinhala Subtitles
Kallan DSouza (2022) Sinhala Subtitles
Original title കള്ളന്‍ ഡിസൂസ
IMDb Rating 4.6 182 votes
TMDb Rating 5.75 4 votes

Similar titles

Aafat e Ishq (2021) Sinhala Subtitles
Thank God (2022) Sinhala Subtitles
Vaashi (2022) Sinhala Subtitles
Stree 2 (2024) Sinhala Subtitles
Vinodhaya Sitham (2021) Sinhala Subtitles
Doctor (2021) Sinhala Subtitles
Babli Bouncer (2022) Sinhala Subtitles
Tad, the Lost Explorer and the Emerald Tablet (2022) Sinhala Subtitles
Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles
Double XL (2022) Sinhala Subtitles
Trick or Treat Scooby-Doo! (2022) Sinhala Subtitles
Joji (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published