Video Sources 1322 Views

  • Watch trailer
Sumesh Ramesh (2021) Sinhala Subtitles

Sumesh Ramesh (2021) Sinhala Subtitles

Brotherly love...Dec. 10, 2021India140 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

සුබ දවසක් වේවා! අද මේ අරන් එන්නෙ තවත් අලුතෙන් ආපු මලයාලම් චිත්‍රපිටියක් SUMESH & RAMESH 2021 , IMDb 5.7/10 ක අගයක් ලබාගනිපු මේ චිත්‍රපටියට Sreenth Bhasi, Balu Varghese , Salim Kumar ,Praveena ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා

ෆිල්ම් එක පැත්තට ගියොත් තවත් ලස්සන මලයාලම් ෆිල්ම් එකක්, රමේශ් සහ සුමේශ් කියන සහෝදරයො දෙන්න වටා තමයි මේ කතාව දිවයන්නෙ , සහෝදරයො දෙන්නෙක් අතර වෙන ප්‍රශ්න , ඒ වගේම සහෝදර බැදීම්, ආදරය, මේ සේරම ගැන කියවෙන හාස්‍යජනක ෆිල්ම් එකක්, වැඩි විස්තර කියන්න යන්නැ, ඔයාලම බලන්නකෝ……

තවත් උපසිරසියකින් හම්බෙමු!…

Sumesh Ramesh (2021) Sinhala Subtitles
Sumesh Ramesh (2021) Sinhala Subtitles
Sumesh Ramesh (2021) Sinhala Subtitles
Sumesh Ramesh (2021) Sinhala Subtitles
Sumesh Ramesh (2021) Sinhala Subtitles
Original title സുമേഷ് & രമേഷ്
IMDb Rating 5.7 560 votes
TMDb Rating 6 4 votes

Similar titles

Kishkindhapuri (2025) Sinhala Subtitles
Retro (2025) Sinhala Subtitles
Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles
Bangarraju (2022) Sinhala Subtitles
Love Marriage (2025) Sinhala Subtitles
Sarvam Thaala Mayam (2019) Sinhala Subtitles
Lokah Chapter One: Chandra (2025) Sinhala Subtitles
Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles
Trending (2025) Sinhala Subtitles
RJ Madonna (2021) Sinhala Subtitles
Vivaha Bhojanambu (2021) Sinhala Subtitles
Rider

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published