Rocky (2021) Sinhala Subtitles

Rocky (2021) Sinhala Subtitles

Dec. 23, 2021India129 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

(Rocky (2021) Sinhala Subtitles) (Rocky Sinhala Subtitle) (Rocky Sinhala Sub) (Rocky 2021 Sinhala Subtitle)

හරි ඔන්න එහෙනම් ඊයේ ආපු පට්ට ෂෝ එකක් අරගෙන තමයි අද මම ආවේ.. මේ ෆිල්ම් එක නම් එනකල්ම ආසාවෙන් හිටපු ෆිල්ම් එකක්.. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ කරන්නේ ” වසන්ත් රවී ” වසන්ත් රවී කියන්නේ ඉතින් පට්ටම නළුවෙක් තමයි.. බලලා ඇතිනේ එයාගේ ” Taramani ” ෆිල්ම් එක එහෙම ඒක තමයි එයාගේ පලවෙනි ෆිල්ම් එක මේ එයාගේ දෙවනි ෆිල්ම් එක.. මම නම් පට්ටම ආස නළුවෙක් අලුත් උනත්.. සුපිරියටම රඟපානවා.. තව මේ ෆිල්ම් එකේ ඉන්නවා.. ” භාරතිරාජා ” රවිනා රවී ” ” රෝහිනී ” මේ වගේ සෙට් එකක්ම ඉන්නවා.. ආ විශේෂම දේ මේ පට්ට ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය ” අරුන් මතෙස්වරන් ” මේ ෆිල්ම් එකෙන් පස්සේ දනුෂ් එයා එක්ක ෆිල්ම් එකක් කරනවා කියලා තහවුරු කරා.. එයාගේ තව එන්න තියෙනවා.. ” සෙල්වරාඝවන් – කිර්ති සුරේෂ් ” දෙන්නා රඟපාන ” සානි කායිදම් ” කියන ෆිල්ම් එක ඒකත් මේ වගේම සුපිරියක් වෙයි.. පට්ටම අධ්‍යක්ෂක කෙනෙක්  ” අරුන් මතෙස්වරන් ” කියන්නේ නම්.. ආ මේ ෆිල්ම් එකේ සංගීතය ” දර්බුකා සිවා “

 
කතාව ගැන මෙහෙම කෙටියෙන් කියන්නම්..
 
අම්මවයි, නංගිවයි, මරපු උන්ගෙන් ඒ පලිය ගන්න රොකී කරන දේවල් තමයි මේ ෆිල්ම් එක පුරාම තියෙන්නේ.. මේ කෙටියෙන් කිව්වේ මේ ෆිල්ම් එකේ පට්ට වදන් ටිකක් තියෙනවා හැබැයි.. ඒ වගේම තමයි ෆිල්ම් එකේ අවසානේ.. පිස්සු කොර වෙන අවසානයක් තියෙන්නේ..
 
එහෙනම් ෆිල්ම් එකේ පට්ට දෙබසක් එක්ක මම කැපුනා..
 
“උඹේ අම්මා උඹව ඇයි වැදුවේ කියලා දන්නවද ?”
(හේතුව දැනගන්න ඕනේ නම් ෆිල්ම් එක බලන්න)
 
මම ගියා බායි!

Rocky (2021) Sinhala Subtitles
Rocky (2021) Sinhala Subtitles
Rocky (2021) Sinhala Subtitles
Rocky (2021) Sinhala Subtitles
Rocky (2021) Sinhala Subtitles
Rocky (2021) Sinhala Subtitles
Rocky (2021) Sinhala Subtitles
Original title ராக்கி
IMDb Rating 7.9 1,493 votes
TMDb Rating 8.5 3 votes

Director

Cast

Bharathiraja isManimaran
Manimaran
Rohini isRocky's Mother
Rocky's Mother
Jayakumar isNataraj
Nataraj
Rishikanth isUdhay (Manimaran's son)
Udhay (Manimaran's son)

Similar titles

Seo Bok (2021) Sinhala Subtitles
Mikhael (2019) Sinhala Subtitles
Plane (2023) Sinhala Subtitles
Thanal (2025) Sinhala Subtitles
Bhajarangi 2 (2021) Sinhala Subtitles
Cinderella (2021) Sinhala Subtitles
Junior (2025) Sinhala Subtitles
Dude (2025) Sinhala Subtitles
Inspector Zende (2025) Sinhala Subtitles
Raayan (2024) Sinhala Subtitles
Ice Fall (2025) Sinhala Subtitles
ID: The Fake (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published