Kuttram Kuttrame (2022) Sinhala Subtitles

Kuttram Kuttrame (2022) Sinhala Subtitles

Apr. 14, 2022India107 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

(Kuttram Kuttrame (2022) Sinhala Subtitles) (Kuttram Kuttrame (2022) Sinhala Sub)

හරි අද ඉතින් විශේෂ දවසක් මේක තමයි මගේ 50* වෙනි සිංහල උපසිරැසි ගැන්වීම.. ඒකට විශේෂ ෆිල්ම් එකක් දෙන්න කියලා හිතුනා.. ඒ නිසා කෙලින්ම අන්තර්ජාල මගින් එළිදක්වපු ” JAI ” ගේ අලුත්ම ෆිල්ම් එක මම ඔයාලට බලන්න අරගෙන ආවා.. 

මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය ” SUSIENTHIRAN ” මතකයි නේද මම ” JAI ” ගේ කරපු කලින් ෆිල්ම් එක ” VEERAPANDIYAPURAM ” ඒකත් ” SUSIENTHIRAN ” ම තමයි කරේ.. මේක ඒකට පස්සේ ආපු ෆිල්ම් එක.. පිට පිට ” JAI + SUSIENTHIRAN ” ෆිල්ම් දෙකක් ආවා.. එතකොට මේ ෆිල්ම් එකේ තව ඉන්න නළු නිලියෝ තමයි.. ” BHARATHIRAJA ” ” HARISH UTHAMAN ” ” DIVYA DURAISAMY ” ” SMRUTHI VENKAT ” ” ARUL DOSS ” මේ වගේ කට්ටියක්ම ඉන්නවා..

කතාව පැත්තට යමු නේද ?

මේ ෆිල්ම් එක පටන් ගන්නේ ඊශ්වරන්ගේ බිරිඳගේ මරණයත් එක්ක තමයි.. ඉතින් මේකට ඊශ්වරන් සම්බන්ධයි කියලා එයාගේ බිරිඳගේ අම්මගේ සහෝදරයා නට්‍රායන් එයාව සැක කරනවා.. ඒත් ඊශ්වරන්ගේ බිරිඳගේ පවුලේ අය ඒක විශ්වාස කරන්නේ නැහැ.. ඔහොම යද්දී නට්‍රායන් මේ ගැන හොයාගෙන යනවා.. ( නට්‍රායන් කියන්නේ SI කෙනෙක් ) හොයන් යද්දී ප්‍රියා මේකට පැටලෙනවා නට්‍රායන්ට ලැබෙන සාක්ෂි වගයකින් එයා මේකට ප්‍රියා වැරදි කාරියෙක් කියලා කියනවා.. ඒ කියන්නේ එයා තමයි මරලා ඇත්තේ කියලා.. ( ප්‍රියා කියන්නේ ඊශ්වරන් ගේ අක්කගේ දුව ) මේ දෙන්නා අතරේ සම්බන්ධයක් තියෙනවා ඒ නිසා මරලා ඇති කියලා තමයි කතාව යන්නේ ඒ කියන්නේ සැකේ ඒ පැත්තට යන්නේ..

මෙතනින් එහාට ඇත්තට මොනවා වෙයිද කවුද මේ ඝාතනය කරලා ඇත්තේ ?
මේක ඝාතනයක්ද නැත්තන් සියදිවි නසාගැනීමක්ද ?
නැත්තන් අනියම් පෙම් සබඳතාවයක අඳුරු අවසානයක්ද ?
නැත්තන් මේක නොහිතන කෙනෙක් කරපු ඝාතනයක්ද ?
 
මේවට උත්තර හොයාගන්න ෆිල්ම් එක බලන්න කියලා ඔයාලට මම ආරාධනා කරනවා..
එහෙනම් මම ගියා..
මගේ මේ 50* වෙනි උපසිරැසි ගැන්වීම ඔයාලා හැමෝම අරගෙන බලන්න
ආයේ එන්නම් අලුත් දෙමල ඒවා අරගෙන..
බායි බායි!!

 

Kuttram Kuttrame (2022) Sinhala Subtitles
Kuttram Kuttrame (2022) Sinhala Subtitles
Kuttram Kuttrame (2022) Sinhala Subtitles
Original title குற்றம் குற்றமே
IMDb Rating 6.2 287 votes
TMDb Rating 7 1 votes

Director

Suseenthiran
Director

Cast

Similar titles

Meiyazhagan (2024) Sinhala Subtitles
Pushpa : The Rise (2021) Sinhala Subtitles
Transformers On (2024) Sinhala Subtitles
Gangs of Godavari (2024) Sinhala Subtitles
Naai Sekar (2022) Sinhala Subtitles
Ram Setu (2022) Sinhala Subtitles
Teddy (2021) Sinhala Subtitles
Karate Kid: Legends (2025) Sinhala Subtitles
Jeena Isi Ka Naam Hai (2017) Sinhala Subtitles
Thor: Love and Thunder (2022) Sinhala Subtitles
Demon City (2025) Sinhala Subtitles
Sabhaapathy (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published