Madhuram (2021) Sinhala Subtitles

Madhuram (2021) Sinhala Subtitles

Dec. 24, 2021India122 Min.Not Rated
Your rating: 0
10 2 votes

Synopsis

Madhuram (2021) මලයාලම් චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි අපි ආයෙම ආවේ. මේ චිත්‍රපටය රොමෑන්ස්-ඩ්‍රාමා ඝණයට තමයි අයිති වෙන්නේ. IMDb 8.1ක ඉහළ අගයක්ද ලැබිලා තියෙනවා මේ චිත්‍රපටයට. රඟපාන අය ගත්තම හුඟක් ජනප්‍රිය අය තමයි ඉන්නේ. Joju Geoerge, Nikhila Vimal, Shruti Ramachandran, Indrans, Arjun Ashokan වැනි මලයාලම් සිනමාවේ නිතර දකින්නට ලැබෙන අයවලුන් තමයි.

කථාව ගැන කියනවනම් චිත්‍රපටයේ නම වගේම ඉතාම මධුරයි කියලා කියන්න පුළුවන්. තුන් යුවලක් ගැන කතාවක් සමඟින් බැදිලා තියෙනවා මේ චිත්‍රපටය. හොස්පිට්ල් එකක තමයි ගොඩක් කථාව දිවෙන්නේ. ලස්සනට ගලපලා තියෙනවා. කථාව කියන්නෙ නෑ ඔයාලම ඒක විදගන්න.

ඉතිං මේ චිත්‍රපටය දවස් කීපෙකට කලින් ආවත් esub ආවෙ නැහැ. ඊයෙ රෑ තමයි අලුත් කොපියක් ආවේ. ඉතිං විනාඩි 10න් දහයට esub හොයලා හොයලා ආවම, මේ වැඩේ පටන්ගත්තේ රොශේන් තමයි. එයා ලයින් 1000ක් ගහලා මට 6ට වගේ දෙද්දිත් මං මගෙ ටික ගහල තිබ්බෙ නෑ. කොල්ලා උනන්දුවෙන් හිටපු නිසා මාත් ඔන්න රෑම ගහල දැම්මා.

ඒවගේම කලින් දවසෙ ආපු කොපියට සබ සෙට් වෙන එකක් නම් නැහැ. මල්ටි ඕඩියෝ කොපිය අරගන්න. යළිත් දවසක මුණගැසෙමු.

Madhuram (2021) Sinhala Subtitles
Original title മധുരം
IMDb Rating 7.6 2,610 votes
TMDb Rating 6.071 7 votes

Director

Cast

Similar titles

Lost In Starlight (2025) Sinhala Subtitles
G20
Paradha: In the name of love (2025) Sinhala Subtitles
Rocky (2021) Sinhala Subtitles
Dominic and the Ladies’ Purse (2025) Sinhala Subtitles
Gulu Gulu (2022) Sinhala Subtitles
Oppenheimer (2023) Sinhala Subtitles
Little Hearts (2025) Sinhala Subtitles
Tikdam (2024) Sinhala Subtitles
Khedda (2025) Sinhala Subtitles
Rental Family (2025) Sinhala Subtitles
Gustaakh Ishq (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published