Madhagaja (2021) Sinhala Subtitles

Madhagaja (2021) Sinhala Subtitles

Dec. 03, 2021India132 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

ගියපාර ශ්‍රී මුරලි ගෙ රතාවරා තමයි අන්තිමට අරගෙන ආවේ.. එදාට පස්සෙ අදත් ආවෙ ඔහුගේම අලුත්ම චිත්‍රපටියට උපසිරැසියක් අරගෙනයි.. ඒ තමයි Madhagaja.. මේක ඇවිල්ලා Action/Thriller කාණ්ඩයට අයත් චිත්‍රපටයක්. IMDb 6.3ක අගයක් ලබාගෙන තියෙනවා.

කථාව ඇරඹෙන්නේ භයිරවා සහ වීරබද්‍රා කියන ගම් දෙකේ ලොක්කො දෙන්නගෙ වෛරයකින්. මේ දෙන්නගෙ වෛරය නිසා භයිරවාට තම පුතු ඉපදුන දවසෙම නැති වෙනවා.. නැති වෙනවා කිව්වට මව ඒ ළමයව රැකගන්න ඕන නිසා ගමේ උත්සවේට වසරකට පාරක් එන අයෙක්ට ලබා දෙනවා.

ඉතිං ඔහු ඒ ළමයා තවත් නගරෙකට අරන් ගිහින් හදාවඩා ගන්නවා, ආදාහනාගාර කෙනෙක් ලෙස. ගින්නත් සමග උස් මහත් වන මොහුත් ගිණ්නක් වගේ තමයි. මෙයාගෙන් ගැලවෙන්න නම් ජල දෙවියන්ගෙන් විශේෂ වරප්ප්‍රසාදයක් ඕනෙ කියලයි මෙයා කියන්නේ. මොකද ගිණ්න නෙවෙන්න ජලය ඕන නිසයි.

එක දවසක් මෙයාගෙ අතට දේපල ලියවිල්ලක් පත් වෙනවා. මේක මෙයා විකුණන්න අදාල ගම්මානෙට යනවා. බැලින්නම් මේක අර ඉහත කී වීරබද්‍රාගේ ඉඩමක්.. ඉතිං මේක විකුණන්න උදව් ඉල්ලන් මොහු වීරබද්‍රගෙ එදිරිවාදියා භයිරවා ලගට යනවා.. හරියට බැලුවොත් තමන්ගෙම ගෙදරට… එතනින් එහාට තමයි කථාව ඇරඹෙන්නේ.. එහෙනම් තවත් දවසක හමුවෙමු.

Madhagaja (2021) Sinhala Subtitles
Madhagaja (2021) Sinhala Subtitles
Madhagaja (2021) Sinhala Subtitles
Madhagaja (2021) Sinhala Subtitles
Madhagaja (2021) Sinhala Subtitles
Madhagaja (2021) Sinhala Subtitles
Madhagaja (2021) Sinhala Subtitles
Madhagaja (2021) Sinhala Subtitles
Original title ಮದಗಜ
IMDb Rating 5 675 votes
TMDb Rating 5 1 votes

Director

Cast

Similar titles

Decision To Leave (2022) Sinhala Subtitles
Venom Let There Be Carnage (2021) Sinhala Subtitles
Aaradugula Bullet (2021) Sinhala Subtitles
Vedaa (2024) Sinhala Subtitles
Mahaan (2022) Sinhala Subtitles
The King’s Man (2021) Sinhala Subtitles
Rocketry: The Nambi Effect (2022) Sinhala Subtitles
Jurassic Island (2020) Sinhala Subtitles
Usiru (2025) Sinhala Subtitles
Paappan (2022) Sinhala Subtitles
Bagheera (2024) Sinhala Subtitles
Flight Risk (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published