Video Sources 62 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Gran Torino (2008) Sinhala Subtitles

Gran Torino (2008) Sinhala Subtitles

Get off my lawn.Dec. 12, 2008USA116 Min.R
Your rating: 0
7 1 vote

Synopsis

(Gran Torino (2008) Sinhala Subtitles) (Gran Torino (2008) Sinhala Subtitle) (Gran Torino (2008) Sinhala Sub)

IMDb දර්ශකයේ 8.1/10 වැනි ඉහළ අගයක් අරගෙන තියෙන, ලෝකේ පුරාම මිනිස්සුන්ගේ ඇස් වලට කඳුලක් ගෙනාපු චිත්‍රපටයක් තමයි මේ. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නා හොලිවුඩ් අයිකන් එකක් වන Clint Eastwood තමයි මේකේ ප්‍රධාන චරිතය වගේම අධ්‍යක්ෂණයත් කරන්නේ.

කතාව මොකක්ද? වෝල්ට් කොවල්ස්කි (Clint Eastwood) කියන්නේ කොරියානු යුද්ධයේ සේවය කරපු, දැනට විශ්‍රාමිකව ඉන්න තරහකාරී මහලු මනුස්සයෙක්. බිරිඳගේ වියෝවෙන් පස්සේ තනිවම ජීවත් වෙන මෙයාට තමන්ගේ දරුවන් එක්කවත් ලොකු සම්බන්ධයක් නෑ. මෙයාගේ වටිනාම වස්තුව තමයි එයාගේ ගරාජ් එකේ තියෙන 1972 මාදිලියේ Gran Torino කාර් එක.

මේ අතරේ වෝල්ට්ගේ ගෙදර අසල්වැසි ආසියානු සම්භවයක් තියෙන තරුණ කොල්ලෙක් වෙන “තාවෝ”, කල්ලියක බලපෑම නිසා වෝල්ට්ගේ කාර් එක හොරකම් කරන්න එනවා. හැබැයි එතනින් පස්සේ සිද්ධ වෙන්නේ නොහිතපු දෙයක්. මේ තරහකාර වෝල්ට්, අර කොල්ලත් එක්ක සහ ඒ පවුල එක්ක පුදුම බැඳීමක් ඇති කරගන්නවා. ඒ අහිංසක පවුලට අර කල්ලියෙන් වෙන කරදර වලදී වෝල්ට් පපුව දීලා ඉස්සරහට එනවා.

අන්තිමේදී මේ තරුණ කොල්ලා වෙනුවෙන් මේ යුධ නිලධාරියා ගන්නා තීරණය මොකක්ද? ඒක දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම ඕන.

Gran Torino (2008) Sinhala Subtitles
Gran Torino (2008) Sinhala Subtitles
Gran Torino (2008) Sinhala Subtitles
Gran Torino (2008) Sinhala Subtitles
Gran Torino (2008) Sinhala Subtitles
Gran Torino (2008) Sinhala Subtitles
Gran Torino (2008) Sinhala Subtitles
Gran Torino (2008) Sinhala Subtitles
Gran Torino (2008) Sinhala Subtitles
Gran Torino (2008) Sinhala Subtitles
Original title Gran Torino
IMDb Rating 8.1 856,240 votes
TMDb Rating 7.988 11,314 votes

Director

Cast

Clint Eastwood isWalt Kowalski
Walt Kowalski
Christopher Carley isFather Janovich
Father Janovich
Brian Haley isMitch Kowalski
Mitch Kowalski
Geraldine Hughes isKaren Kowalski
Karen Kowalski
Dreama Walker isAshley Kowalski
Ashley Kowalski
Brian Howe isSteve Kowalski
Steve Kowalski
John Carroll Lynch isBarber Martin
Barber Martin
William Hill isTim Kennedy
Tim Kennedy

Similar titles

Warriors of Future (2022) Sinhala Subtitles
Five Nights At Freddy’s 2 (2025) Sinhala Subtitles
Bugonia (2025) Sinhala Subtitles
Vicious (2025) Sinhala Subtitles
Massacre of the Witches (2025) Sinhala Subtitles
The Crow (2024) Sinhala Subtitles
Mad Money (2008) Sinhala Subtitles
Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles
Achcham Madam Naanam Payirppu (2022) Sinhala Subtitles
Heer Express (2025) Sinhala Subtitles
Pushpa 2: The Rule (2024) Sinhala Subtitles
Udanpirappe (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published