Video Sources 0 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Mark (2026) Sinhala Subtitles

Mark (2026) Sinhala Subtitles

Dec. 25, 2025India144 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

(Mark (2026) Sinhala Subtitles) (Mark (2026) Sinhala Subtitle) (Mark (2026) Sinhala Sub) 

ඉතින්, අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ 2025 වසරේ කන්නඩ සිනමාවෙන් නිකුත් වුණ සුපිරිම ඇක්ෂන් ෆිල්ම් එකක් වෙන Mark චිත්‍රපටයට. මේක නිකන්ම ෆිල්ම් එකක් නෙවෙයි, කුතුහලය පිරුණු High-Voltage Action Thriller චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vijay Karthikeyaa විසින්. ඒ වගේම ප්‍රධාන චරිතය වන අජේ මාර්කණ්ඩේයා හෙවත් ‘මාර්ක්’ ගේ චරිතයට පණ පොවන්නේ Sudeepa විසින්.

ඉතින් කතාව ගැන කියනවනම්, එකපාරටම ළමයි 18 දෙනෙක් නගරයෙන් අතුරුදහන් වෙනවා. මේක පිටිපස්සේ ඉන්නේ භද්‍රා, රුද්‍රා සහ ස්ටීවන් රාජ් වගේ භයානක පාතාල නායකයෝ සහ දේශපාලන බලවතුන්. මුළු පොලිසියම මේක විසඳගන්න බැරුව හිරවෙලා ඉද්දි, වැඩ තහනමට ලක්වෙලා ඉන්න දරුණු පොලිස් නිලධාරියෙක් වන ‘මාර්ක්’ මේ ගේම් එකට එන්ටර් වෙනවා.

ඩොලර්ස්, මිනීමැරුම් සහ දේශපාලන කුමන්ත්‍රණ අස්සෙ මාර්ක් කොහොමද මේ ළමයි ටික බේරගන්නේ? එයා ඇත්තටම ඉන්නේ ළමයි බේරගන්නද නැත්නම් පරණ පලියක් ගන්නද? මේක ඔයාලා හිතන සාමාන්‍ය පොලිස් කතාවක් නම් නෙවෙයි, අන්තිම තත්පරේ වෙනකම්ම හුස්ම හිරවෙන ගැම්මක් තියෙන ෆිල්ම් එකක්. මීට වඩා මම මොනවත් කියන්නෙ නෑ, ඔයාලටම බලන්න ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Mark (2026) Sinhala Subtitles
Mark (2026) Sinhala Subtitles
Mark (2026) Sinhala Subtitles
Mark (2026) Sinhala Subtitles
Mark (2026) Sinhala Subtitles
Mark (2026) Sinhala Subtitles
Mark (2026) Sinhala Subtitles
Mark (2026) Sinhala Subtitles
Mark (2026) Sinhala Subtitles
Original title ಮಾರ್ಕ್
IMDb Rating 6.5 837 votes

Similar titles

Chehre (2021) Sinhala Subtitles
The Black Phone (2022) Sinhala Subtitles
Flashback (2021) Sinhala Subtitles
Maine Pyar Kiya (2025) Sinhala Subtitles
No Escapes AKA Fire (2020) Sinhala Subtitles
The Fantastic Four: First Steps (2025) Sinhala Subtitles
Trending (2025) Sinhala Subtitles
Varisu (2023) Sinhala Subtitles
Kanguva (2024) Sinhala Subtitles
The King’s Man (2021) Sinhala Subtitles
Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles
Don’t Breathe (2016) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published