Dominic and the Ladies’ Purse (2025) Sinhala Subtitles

Dominic and the Ladies’ Purse (2025) Sinhala Subtitles

Jan. 23, 2025India151 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

(Dominic and the Ladies’ Purse (2025) Sinhala Subtitles) (Dominic and the Ladies’ Purse (2025) Sinhala Subtitle) (Dominic and the Ladies’ Purse (2025) Sinhala Sub)

හායි කොහොමද කට්ටිය. ඉතින් අද ගෙනල්ලා තියෙනවා සුපිරි මලයාලම් ෆිල්ම් එකක්. මේක රහස් පරීක්ෂක ෆිල්ම් එකක්. මුල ඉදන් අන්තිම වෙනකල් ආසාවෙන් වගේම කුතුහලෙන් බලන්න පුළුවන්. ඉතින් මිස් කරගන්නනම් එපා.

කතාව ගැන ටිකක් කිව්වොත්, ‘CI ඩොමිනික්’ කියන්නේ, පොඩියට රහස් පරීක්ෂක ඒජන්සියක් දාගෙන ඉන්න කෙනෙක්. ඇත්තටම ඒජන්සියේ එයා විතරයි ඉන්නේ. මාස 3 කින් මෙයා ඉන්න ගෙදර කුලිය ගෙවලවත් නෑ. ඩොමිනික්ට කරන්න සෙට් වෙන්නෙත් පොඩි පොඩි වැඩ. මෙයා ඇසිස්ටන්ට් කෙනෙක් හොයාගන්න නගරේ පුරා පෝස්ටර් අලවනවා. දවසක් කොල්ලෙක් එනවා මේ තනතුර භාරගන්න. කොහොමහරි ඩොමිනික් මෙයාව තෝරගන්නවා.

මේ අතරේ මේ ගෙදර අයිති කෙනාට හොස්පිට්ල් එකේ තිබිලා ගෑණු කෙනෙක්ගේ පර්ස් එකක් හම්බ වෙලා. දවසක් ඩොමිනික්ට කියනවා මේකේ අයිතිකාරයා හොයලා දෙන්න කියලා. ඒත් ඩොමිනික් කැමති වෙන්නේ නෑ, ඔය වගේ පොඩි වැඩ භාර ගන්නේ නෑ කියලා. ඒ කෙනා හොයා ගත්තොත්, ගෙවන්න තියන ගෙදර කුලිය ගෙවන්න ඕනි නෑ කිව්වම, ඩොමිනික් වැඩේට කැමති වෙනවා.

ඉතින් ඔන්න ඔතනින් තමයි වැඩේ පටන් ගන්නේ. පර්ස් එකක් අයිතිකාරයට භාරදෙන්න කියලා පටන් ගත්ත සිම්පල් කේස් එක, ටිකෙන් ටික දුර දිග යන්න ගන්නවා. ඩොමිනික්ට එයාගේ ඇසිස්ටන්ට් එක්ක, ප්‍රශ්න ගොඩක පැටලෙන්න වෙනවා. මම මෙතනින් එහාට විස්තරේ කියන්න යන්නේ නෑ. එහෙනම් ෆිල්ම් එක බලලා කොහොමද කියලා කියන්න.

ආයෙත් ෆිල්ම් එකකින් හම්බෙමු. සුභ දවසක්.

Original title ഡൊമിനിക് ആൻഡ് ലേഡീസ് പേഴ്സ്
IMDb Rating 6.7 4,178 votes
TMDb Rating 5.583 6 votes

Director

Cast

Mammootty isC.I Dominic
C.I Dominic
Siddique isSoman Pillai
Soman Pillai
Vijay Babu isTony Joseph
Tony Joseph
Lenaa isLakshmi
Lakshmi
Meenakshi Unnikrishnan isPooja Raveendran
Pooja Raveendran

Similar titles

Kate (2021) Sinhala Subtitles
Death Whisperer (2023) Sinhala Subtitles
Kalaratri (2025) Sinhala Subtitles
Eesho (2022) Sinhala Subtitles
Ditched (2021) Sinhala Subtitles
Tom Clancy’s Without Remorse (2021) Sinhala Subtitles
The 355 (2022) Sinhala Subtitles
Joker: Folie à Deux (2025) Sinhala Subtitles
Trending (2025) Sinhala Subtitles
Cadaver (2022) Sinhala Subtitles
The Housemaid (2025) Sinhala Subtitles
The Batman (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published