Video Sources 938 Views

  • Watch trailer
Injustice (2021) Sinhala Subtitles

Injustice (2021) Sinhala Subtitles

Oct. 09, 2021USA78 Min.R
         
Your rating: 0
9 1 vote

Synopsis

(Injustice (2021) Sinhala Subtitles)     (Injustice 2021 Sinhala Subtitle )

ඔන්න යාලුවනේ අපෙ වීරයන්ගෙ අලුතෙන්ම ආපු ෆිල්ම් එක අපි ඔයාලට අරගෙන ආවා.අනිත් ඒවා වගේම මේකත් සුපිරියක් කීවොත් මම හරි.සුපිරි වීරයන්ගේ අලුත්ම එක..
සුපිරියක් වෙන්නම ඕනනෙ.  මේකෙ වීරයො හුගක් ඉන්නව.හැබැයි මේකෙ වීරයො කණ්ඩායම් දෙකකට කැඩෙනවා.ඒ මොකටද කියලා ඔයාලට මේක බලලම හිතාගන්න පුලුවන්…
එහෙනම් කස්ටිය අලුත්ම එක බලලා රස විදින්න..අදහස් යටින් දාගෙන යන්නත් අමතක කරන්න එපා හොදේ..

මම ලහිරු උදයංග…

Original title Injustice
IMDb Rating 6.4 13,859 votes
TMDb Rating 7.535 673 votes

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published