Video Sources 623 Views

  • Watch trailer
The God Committee (2021) Sinhala Subtitles

The God Committee (2021) Sinhala Subtitles

Jul. 02, 2021USA98 Min.Not Rated
         
Your rating: 0
9 1 vote

Synopsis

(The God Committee (2021) Sinhala Subtitles) 2021 වසරේ නිකුත්උන ටිකක් වෙනස්ම විදිහේ ෆිල්ම් එකක් තමයි The God Committe! රෝහල් පද්ධති ඇතුලේ ඇත්තටම මොන වගේ දේවල් සිද්ධ වෙනවා ඇතිද? සමහරවිට යම් රෝගියෙක්ගේ ජීවිතය ගැන තීරණය ගන්නේ කාමරේකට රැස්වුනු දොස්තරලා කීපදෙනෙක්ගේ කැමැත්ත අනුව උනොත්?? පොරොත්තු ලේඛණ කියන්නේ මිනිස්සු රවට්ටන්න හදපු දෙයක්ද?? සමහරවිට.. ඔයා ඒ වෛද්‍යවරු අතලොස්ස අතරින් කෙනෙක් උනොත් ඔයාට කොහොම හිතෙයිද?? ඔයා ජීවිත ගැන තීරණය කරන්නෙක් වෙනවද? නැත්තම්..?

 

මේ වැඩි ලංසුවකට විකිණෙන ජීවිත සම්බන්ධ කතාවක්. ImDb 5.6/10 අගයක් Rotten Tomatoes 60% වගේම ගූගල් පරිශිලක මනාපය 70% හිමිවෙලා තියෙන Drama/Thriller වර්ගයේ නිර්මාණයක්!

Original title The God Committee
IMDb Rating 5.8 4,317 votes
TMDb Rating 6.873 59 votes

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published