Video Sources 1666 Views

  • Watch trailer
Old (2021) Sinhala Subtitles

Old (2021) Sinhala Subtitles

It's only a matter of time.Jul. 21, 2021China108 Min.PG-13
Your rating: 0
5 1 vote

Synopsis

(Old (2021) Sinhala Subtitles) (Old (2021) Sinhala Sub)

කට්ටියටම ආයුබෝවන් කියන ගමන් අදත් මම ඔයාලා ගාවට ආවේ අලුතින් ආපු චිත්‍රපටයක් එක්ක කතාව නමින් old ඔරජිනල් පිටපත් නිකුතුවුනේ දැන් ටිකකට කලින්… IMDb අගය 5.9 ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. කතාව ගැන පොඩියට කියනවානම් හොටෙල් එකක් තියෙනවා එකේ ගණන් එහෙම සෑහෙන සාධාරණයි ඉතින් ගොඩක් අය බුකින් එකක් දාගෙන මේකට යනවා..ඉතින් පිලිගැනීමත් ආයේ සුපිරියෙන්ම දෙනවා..මැනේජර් එහෙම එලියට ඇවිල්ලා  කොහෙද කින්ද මන්ද කියලා කතාකරලා එහෙම ආයේ ආස හිතෙන්නම වැඩේ වෙනවා.

ආපුගමන් දෙනවා සුපිරි බීම එකක්.. එකත් බීලා ඕනේ තරම් විනෝද වෙන්න පුළුවන්.. අනික අතුරුපස ටේබල් එක එහෙම පැය 24 ඇරලා තියෙන්නේ. මාවල්ස් නේද ?  ඔව් ඔව් මේ හොටෙල් එකේ එහෙම තමයි.. ඉතින් මේකට එන සමහර අය පණපිටින් ගෙදර එනවා සමහර අය එහෙම නැහැ..ඒ මොකද වයසට ගිහින් මැරෙනවා , එක සාමාන්‍ය දෙයක්නේ . ඔව් ඒක නම් සාමාන්‍ය දෙයක් තමයි එත් දවස් දෙකක් ඇතුලත  ඔක්කොම වයසට ගියොත්…!!  මිනිස්සු එක එක විදිහට ජනප්‍රිය වෙන්න හදනවනේ සමහර අය සින්දු කියලා එක එක විදි වලට ඉතින් මේකේ ඉන්න කට්ටියක් හදන්නේ අමුතු විදිහකට ජනප්‍රිය වෙන්න. එහෙනම් කතාව බලමු.

මේක නම් කියන්නම් ඕනෙම දෙයක්..මේක මම කැමරා කොපියකට ගැහුවේ ඉතින් හදිසියේම ෆිල්ම් එක ආවා.. ඉතින් අපේ මදුශාන් තමයි  සබේ අඩුපාඩු ටික හදලා සබ් එක සින්ක් කරලා දුන්නේ එයාටත් ස්තුතියි කියන ගමන් තවත් චිත්‍රපටයකින් ඉක්මනට හම්බෙමු..!

Old (2021) Sinhala Subtitles
Old (2021) Sinhala Subtitles
Old (2021) Sinhala Subtitles
Old (2021) Sinhala Subtitles
Old (2021) Sinhala Subtitles
Old (2021) Sinhala Subtitles
Old (2021) Sinhala Subtitles
Old (2021) Sinhala Subtitles
Old (2021) Sinhala Subtitles
Old (2021) Sinhala Subtitles
Original title Old
IMDb Rating 5.8 130,405 votes
TMDb Rating 6.441 3,484 votes

Director

Cast

Alex Wolff isTrent Aged 15
Trent Aged 15
Thomasin McKenzie isMaddox Aged 16
Maddox Aged 16
Eliza Scanlen isKara Aged 15
Kara Aged 15
Aaron Pierre isMid-Sized Sedan
Mid-Sized Sedan
Abbey Lee isChrystal
Chrystal

Similar titles

Transformers: Rise of the Beasts (2023) Sinhala Subtitles
Hamnet (2025) Sinhala Subtitles
Sinners (2025) Sinhala Subtitles
Aafat e Ishq (2021) Sinhala Subtitles
The Witcher : sirens of the deep (2025) Sinhala Subtitles
Burner (2025) Sinhala Subtitles
Now You See Me: Now You Don’t (2025) Sinhala Subtitles
Captain Hook: The Cursed Tides (2025) Sinhala Subtitles
I Spit on Your Grave 2 (2013) Sinhala Subtitles
Irul (2021) Sinhala Subtitles
The Raid (2011) Sinhala Subtitles
Greenland 2: Migration (2026) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published